අද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්.
Read Moreපාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා උණුසුම්ව පැවැත්වේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 06/16 දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreවාර්තාකරුවන් කාමරයට පැමිණීමට පෙර නායකයන් දෙදෙනා ඉතා කෙටි අදහස් දැක්වීමක් සිදුකරමින් සිටියද, ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ව පිටතට ඇද දමන නොසන්සුන් සිදුවීම හමුවේ බයිඩන් මෙන්ම පූටින්ද කරකියාගත දෙයක් නොමැතිව මද සිනහවක් පාමින් ඒ දෙස බලා සිටියහ.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන තරග සංචාරය සඳහා සූදානම්වන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම මේ දිනවල මුම්බායිහිදී සිය නිරෝදායනය වෙමින් සිටියි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළබෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් (15) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 328 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 23,692 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreවික්ටෝරියා වේල්ල ආශ්රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,631 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
Read Moreශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර හා දුම්කොළ ජාතික අධිකාරිය (NATA) හා සෞඛ්‍ය අමාතංශය විසින් සිදු කළ අධ්‍යයනයක පැහැදිලි වන්නේ සුරාබදුවලින් 2015 වසරේ ලැබුණු මුදල රු මිලියන 105,234.00 වන විට එම වසරේ මද්‍යසාර භාවිතය නිසා රජයට දැරීමට සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රු මිලියන 133,769.00 බවද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවට ප්‍රමුඛත්වය දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාසය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreවිශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරයෙක් පිටපතක් උදයට දීලා
Read Moreඑංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබේ.
Read Moreකෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) දින පැවසීය.
Read Moreවැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
Read Moreවාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,667 දෙනෙකු අද (16) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති අවසන් කෝවිඩ් ආසාදිත වාර්තාවට අනුව මධ්‍යම පළාතෙන් වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 316 කි .
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (16) දහවල් අත්අඩංගුවට ගත් සී. කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
Read Moreදැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත්, ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වාර්තා වීම යළි ඉහළ යාමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනිමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදශක දෙකකට වඩා පැරණි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලොව බොහෝ රටවලින් ගගනගාමීන් පැමිණ තිබුණද, චීන ගගනගාමීන්ට ඇමෙරිකාව එය තහනම් කලාපයක් කළේය. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයට 2024 දී අරමුදල් නොලැබුණහොත්, චීනය පෘථිවි කක්ෂයේ ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකරු බවට පත්විය හැකිය.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුම් මගින් පාරිභෝගිකයන් වෙත මත්පැන් අලෙවි කිරීම සදහා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා තෝරාගත් තැබෑරුම් වෙත අවසරය දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ. මේ සඳහා වන ගිවිසුමට අද (16දා) අත්සන් තබා තිබේ.
Read Moreගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
Read Moreඑක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.
Read Moreයාපනය කයිට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බවට ධීවරයින් පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More