ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් නිසා කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසා සිටියි.
Read Moreදිය මත ලිස්සා යාමේ වැඩසටහන( surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.
Read Moreසෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreයාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු අද (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසයි.
Read Moreගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreඑළැඹෙන සති අන්තයේදී නිරෝධායන නීති කඩකරමින් ජනතාව කටයුතු කළහොත් පසුගිය සමයේදී පැනවූ සීමා කිරීම්වලට ජනතාවට යළි මුහුණදීමට සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියි.
Read Moreපුද්ගලයින් 175,696 දෙනෙකුට ඊයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read Moreකොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.
Read Moreරිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreනිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරෝධායන නීති කඩ කළ 189 දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොඩර්නා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය වන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් ඊයේ මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreගුරු - විදුහල්පති වෘත්තීය සමිති එක්ව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව ඊයේ (21) වනවිට 845ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 ලක්ෂයක් 07/22 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreපසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම ආයු අපේක්ෂාව ක්‍රමයෙන් ඉහළ පැවතියත්, 2019 සහ 2020 අතර පරිහානිය කෙතරම් විශාලද යත්, එය 2003 දී පැවති මට්ටමට ඇමෙරිකාව යළිත් ගෙනගොස් ඔවුන්ට දශකයක් අහිමි වූවාක් වැනි තත්ත්වයක් ඇති කර තිබේ.
Read Moreහලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවකගෙන් එම ජාවාරම දිගටම පවත්වාගෙන යාමට රු 15000ක මුදලක් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පුදගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
Read Moreගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) සවස විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,566ක් වෙයි.
Read Moreසාම්පූර් පොලිස් බල ප්‍රදේශයේ ලබන 23 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Read Moreසෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.
Read Moreරජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙලෙදසැල් හිමියන් පනවන ලද රු 2500ක දඩය රු 100,000 දක්වා වැඩි කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි වෙලෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් ලබාදී ඇති අවස්ථාව ඇතැම් සංගීත කණ්ඩායම්වල ක්‍රියා කළාපය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව මේරියන්ස් කණ්ඩායමේ නායක ගායන ශිල්පී නලින් පෙරේරා පවසා සිටියි.
Read Moreජනතා සේවය අඩපණ කරන්න එපා කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreඑය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.
Read Moreඅද මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,180 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read More