ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇති විමට ඉඩ ඇතැයි නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතින් පොලිස් කොස්තාපල්වරුන් (28000) විසි අට දහසක් බඳවා ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය
Read Moreශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය.
Read Moreකොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.
Read More2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreකොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු 25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි
Read Moreනාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.
Read Moreකාන්තාවන් මෙන්ම දුවාදරුවන්ද සුරක්‍ෂිත කිරීමටත් ඔවුනට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටක පසුබට නොවිය යුතු බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreව්‍යාජ හැඳුනුම්පත් සහ තවත් ලේඛන සකස් කළ ස්ථානයක් ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව වටලා තිබේ.
Read Moreනිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (25) දිනය තුළ කටයුතු කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreඑක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය සමග වසර ගණනාවක් පුරා සහයෝගයෙන් කටයුතු කරන වූහාන් වෛරස් ආයතනයේ චීන විද්‍යාඥයන් සුදුසුකම් ලත් සහ ඉහළ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් බව එක්සත් ජනපද රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.
Read Moreටියුනීසියාවේ පාලක පක්ෂය වන ඉස්ලාමීය දේශපාලන ප්‍රවාහයක් සහිත එනාහ්ඩා පක්ෂය විසින් ජනාධිපතිවරයාගේ තීරණය විප්ලවයට එරෙහි රාජ්‍ය කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
Read Moreඉන්දුනීසියාවේ මිලියන 270ක ජනගහනයෙන් 7%කටත් අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාදී තිබීම ආසාදන වැඩිවීමට හේතුව බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පාසල් සිසුවෙක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු සඳහන් කර සිටියි.
Read More’’නවසීලන්තය මේ පියවර සැහැල්ලුවට ගෙන නැහැ. අපගේ ජාත්‍යන්තර වගකීම් මෙන්ම ළමයින් සම්බන්ධ කාරණය ඇතුළුව මේ විශේෂිත නඩුවේ තොරතුරුද අප සැලකිල්ලට ගෙන තිබෙනවා’’ වෙලින්ටන්හි පැවති කැබිනට් රැස්වීමකින් පසුව ආර්ඩේන් ප්‍රකාශයක් නිකුත් කරමින් කීවාය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි දැරිය රැඳී සිටි කාමරය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සටහන් විශේෂඥයින් හා ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක විසින්ද පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වසංගත කාලයට පෙර දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බවත් මේ වන විට එම මැදිරි ගොඩබෑමේ කටයුතු අරඹා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.
Read Moreප්‍රංශයේ කෞතුකාගාර, සිනමා ශාලා හෝ පිහිනුම් තටාක වෙත යන අමුත්තන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව හෝ මෑතකදී සෘණාත්මක පරීක්ෂණයක් කර ඇති බව පෙන්වන අවසර පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන්ට දැනටමත් ඇතුළුවීම තහනම් කර ඇත. එහිදී මහා පරිමාණ උත්සව සඳහා හෝ සමාජශාලාවලට යාමට මෙම අවසර පත්‍රය අත්‍යවශ්‍ය වෙයි.
Read Moreසැප්තැම්බර් මස වනවිට මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියි. එන්නත්කරණයෙන් පසු රට විවෘත කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණ සදහා යොදා ගැනීමෙන් සිදුවන්නේ කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළ යාම බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
Read Moreමුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක මෙරට දුෂ්කරම ප්‍රදේශ්යක පිහිටි පාසැලක ගුරුවරයෙකු තම දරුවන් වෙනුවෙන් නොමිලේ පාසල් අධ්‍යාපනය ලබා දෙන සිද්ධියක් අපට වාර්තා විය.
Read More