saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6588 hours ago

LATEST

දිලිප් වෙදආරච්චිත් පොසිටිව්

calendar_today 2021 අගෝ 06 - 10:53 remove_red_eye - 351  

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.

“ වේගවත් හා සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවැතියත් අගෝස්තු 10 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිනකට 80-90ත් අතර අගයකට පැමිණේවි” යැයි ඔහු පැවැසීය. සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ඉක්මන් වෙනසක් අවශ්‍යයි. ව්‍යාජ සහතික කිරීම් නැවැත්විය යුතුයි” යැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කළේය.

Read More

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

පාසැල් ගුරුවරියක් කොවිඩ් 19 ආසාධිතව මියගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තමාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක අද (06) උදෑසන ප්‍රකාශ කර සිටියා.

Read More

බැංකුවට යන බව පවසා ඊයේ (05) දා සවස නිවසින් බැහැරව ගිය කාන්තාවකගේ බවට සැකකෙරෙන මළ සිරුරක් වාලච්චේන නගරයේ සුරතල් මසුන් හා ඇලුමේනියම් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක තිබී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 93 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.

Read More

ආගමන හා විගමන දේපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම එක් දින සේවාව සඳහා පමණක් සීමා කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

Read More

ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

දිවයිනේ අනෙකුත් ප්‍රධාන රෝහල් වලට සාපේක්ෂව කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ද කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු පිරි ඉතිරි යාමෙන් බහුතරයක් රෝගීන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේද කොරෝනා රෝග ආසාදිතයින් ඇතුලත් කළ හැකි ධාරිතාවය ඉක්මවා යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

’’මම ජනතා සේවය, රටේ ගෞරවය, ආගම සහ සදාචාරය ප්‍රචාරය කිරීම සහ සත්‍යයේ සහ යුක්තියේ සහයෝගය සඳහා කැප වෙනවා’’ ඉරාන නව ජනපති රයිසි පැවසීය.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට (06) දිනයේ දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂිම් සමඟ සබදතා පැවැත්විමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 දෙනෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අමුත්තන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට ඉඩ සැලසීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසන බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති​බේ.

Read More

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.

Read More

කොවිඩ් ආසාදනය වු දරුවන් 45,831ක් මේ දක්වා වාර්තා වි ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදි පැවසීය.

Read More

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) සිදුකළ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

Read More

ගර්භණී මවුවරුන් සේවයට කැඳවීම පිණිස අවශ්‍ය කරන නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.