saravita-anim2

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6443 hours ago

LATEST

වතුකරයේ තෛපොංගල් සැමරුම්

calendar_today 2022 ජන 14 - 09:53 remove_red_eye - 397  

හින්දු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛපොංගල් උත්සවය අද(14දා) වන දිනට යෙදි තිබු අතර එම තෛපොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හින්දු ජනතාව කටයුතු කරන ලදි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

චීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.

Read More

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයන් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

කැලණිති​ස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඉන්ධන නොමැතිකම නිසා අද (13දා) පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

එක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.

Read More

රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට මෙම මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා චක්‍රෙල්ඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත්කරයි.

Read More

චීනය සැමවිටම බෙනින්හි විශ්වාසවන්ත හවුල්කරුවෙකු, මිතුරෙකු සහ සහෝදරයෙකු ලෙස රැඳී සිටින බව බෙනින් හි චීන තානාපතිවරයා අවධාරණය කළේය.

Read More

පොහොර ගැටලුව හේතුවෙන් තම වසර 32ක දේශපාලනය නැති කර ගත් බවත් තමන් කෘෂිකර්ම ඇමති වුවත් පොහොර භාරව සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.

Read More

නුවරඑළිය, හෝටන්තැන්න මාර්ගයේ පට්ටිපොල ප‍්‍රදේශයේ රක්ෂිතයක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ මීගමුව, අක්කර පනහ ප‍්‍රදේශයේ පදිංචි උදිත සඳරුවන් නැමති 42 හැවිරිදි එක්දරු පියෙකි.

Read More

කෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මතුව ඇති අර්බුදය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කළ තෙෂාර ජයසිංහ මහතා පැය කිහිපයකට පසුව යළිත් එම තනතුරේ පිහිටුවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

ඉන්දීය රිසර්ව් බැංකුව විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක් ලබාදී තිබේ. මේ අතරින් ඩොලර් මිලියන 400ක් ස්වැෆ් පහසුකමක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 500 ACU (Asian clearing union settlement ) වෙනුවෙන් වෙයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත්කර තිබේ. ඒ එහි සභාපති ලෙස කටයුතු කළ තේෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරමිනි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

Read More

අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ’රේටින් ආයතනයක්’ ’රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.

Read More

අන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙල සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියේය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ මහනුවර දුම්රිය පොලට ළඟා වීමෙන් අනතුරුව,වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බදුල්ල දක්වා ගමන් නොකරන බවට දැනුම් දීමත් සමග දුම්රිය මගින් දැඩි නොසන්සුන්තාවයට පත්වේ.

Read More

(LONG READS) පීනස කියන්නේ ශ්වසන ආබාධයක් ලෙස බොහෝ දෙනා හඳුන්වන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් පීනස කියන්නේ කෙනෙකුට නිදන්ගතව මතුවෙන රෝග තත්ත්වයක් මෙන්ම පරම්පරාවෙන් ඇතිවන්නට පුළුවන් රෝග තත්ත්වයක්. ආයුර්වේද වෛද්‍ය මතය අනුව පීනස් රෝග දහඅටක්ම පවතින බව සඳහන්.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ අංක 6079 දරණ ’’මීනගයා’’ දුම්රිය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12දා) රාත්‍රි කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කිරීමත් සමග ප්‍රකෝප වූ මගීහු පිරිසක් එම දුම්රියට අලාභ හානි සිදු කර ඇතැයි කැකිරාව පොලීසිය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

රටේ භූ ගර්භයේ ඇති වටිනා ඛනිජ සම්පත් පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නවීන තාක්ෂණය යොදා ගැනීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් අදාළ සියලුම රාජකාරි වලින් ඉවත් වී අද (13දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇති බව. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය

Read More

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරන ලස පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.