සංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව’’ හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේය.
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඇන්තූරියම් මව් ශාක පදුරු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයෙකු අද (30දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (30දා) පත්කරගෙන ඇත.
Read Moreග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී ටාටා වර්ගයේ ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා අද (30දා) බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ උත්සවයකට පැමිණීමට නියමිතව සිටියද ජනතා විරෝධය හමුවේ ඇමැතිවරයා මෙම උත්සවයට නොපැමිණියේය.
Read Moreරාජපක්ෂ පාලන සමයේ ඩොලර් බිලියන 19ක් රටින් පිටතට නීති විරෝධීව ගමන් කොට ඇතැයි Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 නම් වාර්තාව මගින් හෙළිදරව් කොට ඇතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreයාපනය කෝපායි පොලිස් වසමේ යෝගපුරම් ප්‍රදේශයේදී රන් ආභරණ කොල්ලකෑමක් සමබන්ධයෙන් ඊයේ (29දා) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කොල්ලකරුවන් විසින් වැලි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට මත්තල දක්වා දිවෙන කොටසේ ස්ථානයකින් ආරක්‍ෂිත වැට කඩා දමමින් අධිවේගී මාර්ගය හරහා වන අලියෙකු ගමන් ගෙන තිබේ.
Read Moreඩිසල් ඉන්ධන ඉල්ලා බස් රථ,වැන් රථ ඇතුළු වාහන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන් අද (30දා) දහවල් හැටන් නගර මධ්‍යයේ බස් නැවතුම්පොල අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ආරම්භ කල උද්ඝෝෂණයක් හේතුවෙන් ලංගම බස් රථ ඇතුළු සියළුම වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
Read Moreයාපනය කයිට්ස් අල්ලපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසයකදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් අද (30දා) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුලදි සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙනිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(30දා) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.
Read Moreකුරුඳු, ගමිමිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ග අපනයන කිරීමෙන් ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (29දා) පැවසීය.
Read Moreනෞකාවේ ඩීසල් තොගය (මෙට්‍රික්ටොන් 37,500) සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බැවින්, ඒ හේතුවෙන් අද (30දා) සහ හෙට (31දා) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
Read Moreවිදුලි කප්පාදුව පැය 10ක් දක්වා දිර්ඝ කිරිම සහ තම තේ වතු යායවල් වලට අවශ්‍ය ඩිසල් ඉන්ධන නොලැබිම හේතුවෙන් හෙට (31දා) සිට තේ වතු වල දෛනික වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටියි.
Read Moreඇන්තූරියම් වගාවක් මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (29දා) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .
Read Moreකැප්පෙටිපොළ බොරලන්ද 10 කණුව ගල් පාලම අසලදී ඊයේ (29දා) සවස කිරි බවුසරයක් හා යතුරුපැදියක් ගැටි යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි බෝගහකුඹුර පොලීසිය කියයි.
Read Moreපනාපිටිය , මානන්දූව පාරේ නිවසක අද (30දා) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreපවතින මූළ්‍ය අර්බුදය හමුවේ අවශ්‍ය කෙරෙන ඖෂධ සහ රසායනගාර පහසුකම් සැපයීමට නොහැකි වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනික පරීක්ෂාවන් සීමා කරන ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයි විසින් දැනුම් දී තිබේ.
Read Moreයුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්‍ෂක සහතික ලබාදීම පිළිබඳ සාකච්ඡා ප්‍රායෝගික අවධියට පිවිසීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියයි.
Read Moreමීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව විසින් බැහැර කළේය.
Read Moreපකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වෙයි.
Read Moreරට තුළ උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දෙයි.
Read Moreට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෙම අනාවරණය ඔහුට තවත් හොඳ ආරංචියක් ගෙනවිත් තිබේ.
Read Moreසෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.
Read Moreනැගෙනහිර කොංගෝවේදී පකිස්ථාන, රුසියානු සහ සර්බියානු සාම සාධක හමුදා සාමාජිකයන් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් එම සෙබලුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනාමල් ඇමතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා. අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි කෝසම් සුල්තානා.
Read Moreමීට පෙර සිදුකරන ලද ප්‍රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreරක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත්හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ 1990 සුවසැරිය නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (29දා) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.
Read More