saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 67 hours ago

LATEST

අබුඩාබිය ගෑස් පිරිපහදුව තාවකාලිකව නවත්වයි

calendar_today 2026 මාර් 19 - 08:53 remove_red_eye - 225  

මිසයිල ප්‍රහාර හේතුවෙන් අබුඩාබිය සිය ගෑස් පිරිපහදු මධ්‍යස්ථානවල සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත..

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි.

Read More

ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙලේදි වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත හිමි කරගත්තේය.

Read More

ඉරානයේ දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයේ පිහිටි ඛනිජ රසායනික සංකීර්ණයට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය වන තස්නිම් පවසයි.

Read More

අන්තර්ජාලයෙන් භාණ්ඩ බෙදා හරින ආයතන , පුද්ගලයින් (Online Business ) සහ කුරියර් සර්විස් (Courier Services) ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

තමන් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ කරන යුද්ධයේදී මිට පෙර භාවිත නොකළ ආයුධ භාවිත කරන බව ඉරාන හමුදා ප්‍රකාශක අමීර් අක්‍රමිනියා බදාදා ප්‍රකාශ කළ අතර ඉදිරි දිනවලදී මෙම අවිආයුධ වැඩි තිව්‍රරත්වයකින් භාවිත කරන බවද පැවසීය.

Read More

රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.

Read More

මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා විදුලි ගාස්තුව 13.56% කින් ඉහළ දැමීම සඳහා පෙර පැවති ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

Read More

සේවක අර්ථසාධක අරමුදල යටතේ පවතින සේවාවන් ලබා ගැනීම‌ට බදාදා දින වේලාවන් වෙන් කර ඇති පුද්ගලයන්ට ඉදිරි වැඩකරන දින 4කදී එම සේවාවන් ලබා ගැනීමට පහසුකම් සළසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත් හොංකොං රාජ්‍යයට අයත් Seafrontier නෞකාව ඊයේ (17) උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම සිදු කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

වීරවිල පොලිස් වසමට අයත් තුරු සෙවන ප්‍රදේශයේදි ලංගම බස් රථ දෙකක් මුහුණට මුහණු ගැටීමෙන් අද (18) පෙරවරුවේ දරුණු අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

Read More

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය ඇය ගමන් බිමන් යන මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසළ වාහන පෝලිමේ රැදී සිටිමින් ඉන්ධන ලබා ගන්නා අයුරු කැමරාවේ (18) දින සටහන් විය.

Read More

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තම රටේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ’’තීරණාත්මක’’ පළිගැනීමක් කරන බව ඉරාන හමුදා ප්‍රධානී අමීර් හටාමි තර්නය කරයි.

Read More

14 හැවිරිදි සිය දියණියට බරපතළ ලිංගික අතවර කළ පියා අත්අඩංගුවට - ඔහු මීට පෙර වැඩිමහල් දියණියද අතවරය කිරීමෙන් දරුවෙකුද ලැබිලා

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඊශ්‍රායෙලයේ ටෙල් අවිව් අවට ප්‍ර දේශ කිහිපයකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

තම ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.

Read More

තෙල් මිල වැඩිවිම හරහා සංස්ථාවට ලාභයක් ලැබෙන බවත් එම ලාභය වැඩිවීම ලබන ඉන්ධන ගැලපීමට සලකා බලන බව ජනපතිවරයා පැවැසීය. මීළඟ තෙල් මිල ගැලපිමේදි විශාල වශයෙන් තෙල් මිල ඉහළ ගියහොත් තෙල් සඳහා අයකරන බද්ද අඩු කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය. කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගෑස්, ගල් අඟුරු සැපයීම මෙන්ම රියදුරු බලපත්‍ර ලබාදිම වැනි ටෙන්ඩර් ඇතැම් විට එකම පුද්ගලයෙක්ට දිගු කාලයක් තිස්සේ ලබාදි තිබුණ බවත් ඒ ආශ්‍රිතව කාටල නිර්මාණය වී තිබුණ බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

මාර්තු මාසයට අදාළව මෙට්‍රික් ගෑස් ටොන් 38000ක් ඇණවුම් කර ලබාගෙන ඇති බවත් තවත් ගෑස් ටොන් 33000ක නැවක් ලංකාවට පැමිණෙමින් තිබෙන බව ජනපතිවරයා පැවැසීය. අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මේ අනුව ගෑස් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති නොවන බවද ජනපතිවරයා පැවැසීය.

Read More

මේ යුද්ධයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බවත් යුද්ධය කොපමණ ගියත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථාව ආරක්ෂා කර ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු සම්මත ප්‍රසම්පාදනනයෙන් තොරව මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2026.03.14 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2026 වසර සඳහා ජ්‍යෝතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අද (17) උදෑසන මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබිණ.

Read More

පොදු ප්‍රවාහනයේ සැලසුම්කරණ ලද ගමන්වාර සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ඇති බවත්, කිසිදු ආකාරයකට පොදු ප්‍රවාහනයට අවහිරතාවයක් සිදුනොවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා සදහන් කරයි.

Read More

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියෙක් වන ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඉලක්ක කර ඝාතනය කර තිබේ. ඊශ්‍රා යෙලය මේ බව තහවුරු කර තිබේ.

Read More

දැනට ටැංකි වල හා ඇණවුම් කර ඇති ඉන්ධන පිළිබඳව සලකා බැලීමේදී සංචිතය ප්‍රමාණවත් වන කාලසීමාවන් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.