saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4559 hours ago

LATEST

කටාරය වාර්තාවක් තබමින් පරාජය වෙයි

calendar_today 2022 නොවැ 20 - 23:45 remove_red_eye - 2269  

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.

ව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

Read More

චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ලෝක කුසලානයක් සඳහා කාන්තාවන් ප්‍රධාන තරග විනිසුරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනු ඇත.

Read More

අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

දියවැඩියාවෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 5.1 ක් බවත් ශ‍්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධීක සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පිඩා විදින බව දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන් මහනුවර නගර‌යේ සංවිධානය කර තිබූ පාගමනකදී හෙළි විය.

Read More

අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.

Read More

කිම් ජොන්ග්-උන් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.

Read More

සෙස් බදු පැනවීම හේතුවෙන් අභ්‍යාස පොත් හා පාසල් උපකරණ මිල ඉහළයන්නේ යැයි පැවැසෙන ගැටලුව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පැවැසිය.

Read More

පෝලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර අසර්බයිජානයේ පුද්ගලයින් අතරමංකල ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදී දින කිහිපයකට පසුවය.

Read More

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Read More

මම දැන් පොතක් ලියලා තියෙනවා. මම ඒ්ක ජනවාරි මාසයේ පිට කරන්න ඉන්නවා. ඒ් පොතෙත් යම් යම් කරුණු තියෙනවා රටේ ජනතාව නොදන්නා දේවල්. සමහර විට පොත පිටවුණාට පස්සේ මට මොනවා වෙයිද දන්නේ නෑ

Read More

පරිසර දූෂණය අවම කිරීම සහ උෂ්ණත්වය පහත වැටීමත් සමග බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා චීන පළාත් කිහිපයක් න්‍යෂ්ටික බලශක්ති උණුසුම් කිරීමේ ව්‍යාපෘති දියත් කර ඇත.

Read More

රටේ ආර්ථිකය ගොඩ නැගීමේ චේතනාවෙන් යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ 19දා ඇඹිලිපිටියේ දී පැවසූහ.

Read More

’’ලෝකේ කොහේ හරි හොරකමක් වුණොත් එතන කවුරුහරි ඉන්නවා. රැජිනගේ මල ගෙදරට රනිල් යද්දී එංගලන්තයේ මහ බැංකුවට සීල් තැබුබා කියලා කතාවකුත් යනවා. අපි මේ රටේ පාලන බලය ඇරගෙන ලංකාව ගැන තියන ප්‍රතිරුපය වෙනස් කරන්න කටයුතු කරනවා’’

Read More

දශක හතක දේශපාලන දිවියේ නොසිතූ පරාජයක් අත්විදිමින් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේය.

Read More

කොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව එහි පාදමේ දෙවැනි මහල කැසිනෝ, ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද ප්‍ර දේශයක් වෙනුවෙන් කුලියට ලබාදීමට නියමිතය. ඒ හරහා නෙලුම් කුලුන පුද්ගලික සමාගම වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් කුලිය ලෙස ලැබීමට නියමිතය.

Read More

ත්‍රස්තවාදයෙන් ඇති වූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුයි . ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා . මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා.

Read More

කොට්ටාව පරණ පාරේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ ඇති වූ ගින්නකින් රුපියල් කෝටි හැටකට ආසන්න අලාභයක් සිදුව ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.

Read More

රට ආර්ථික වශයෙන් කඩා වැටීමට වසර 72 ක් මෙරට පාලනය කළ සියළු දෙනා වගකිව යුතු බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී නියමිත බරින් අඩු යුරියා ‍පොහොර මිටි 14ක් වාර්තා වී ඇති බවට පාරිභෝගිත ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් විසින් සිදු කරන ලද වැටලීමක් සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

Read More

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

මෙවර ලෝක කුසලානයේ කාණ්ඩ 08ක් යටතේ අවසන් මහා තරගය දක්වා තරග 64කින් සමන්විත මෙවර ලෝක කුසලානයේ තරග ක්‍රීඩාංගගණ 08කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

මෙවර ලෝක කුසලානයේ සුරතලා වන්නේ, ‘ලායීබ්’(La’eeb)ය

Read More

එක්දින තරග ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාවට තරග සංචාරයකට පැමිණෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තවමත් එක්දින වරම් ලබා නොමැති වමත් දඟපන්දු යවන නූර් අහ්මඩ් කැඳවා ඇත.

Read More

මේ වන විට මසකට දෙවරක් වශයෙන් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ඉදිරියේදි මසකට එක්වරක් පමණක් සිදුකිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යරය කීවේය.

Read More

පානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.