saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3948 hours ago

LATEST

ලංකාවට සේවය දුන් නික් පෝතාස් බංග්ලාදේශයට

calendar_today 2023 අප්‍රේ 06 - 18:10 remove_red_eye - 872  

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් කටයුතු කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව යළිත් කොවිඩ් පෙර පැවති තත්ත්වයට ගෙනවිත් තිබේ.

Read More

මහ සිකුරාදා දිනය යෙදෙන හෙට දිනය (07දා) රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සියලුම ඉන්ධන පිරවුම්හල් තම ටැංකි ධාරිතාවයෙන් සියයට 50%ක තොගයක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් ජාතික ඉන්ධන බලපත්‍රය (QR කෝටාව) අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක මෙහෙයුම් කටයුත අත්හිටුවීමට පියවර ගත් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව (ලොකරය) ඊයේ (5දා) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි

Read More

සොජිට්ස් කැළණිතිස්ස බලාගාරය යළිත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මයියා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .

Read More

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල අතර පැවති 74වන ඌව මහ සංග්‍රාමය වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය පැවත්වෙමින් තිබියදී පාසල් සිසුන් පිරිසක් නංවා ගෙන බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ අනාරක්ෂිතලෙස කැබ් රථයක් පදවාගෙන යමින් සිටියදී කැබ් රථය පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11කට තුවාල සිදුවීමේ අනතුරින් තුවාල ලැබු අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කල බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙ

Read More

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගාකල තම එළවළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් බවට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවේ උග්‍ර වූ මූල්‍ය, බාහිර සහ මූල්‍ය අංශයේ අසමතුලිතතාවය සහ දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි ඔහු සම්බන්ධයෙන් පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය නියෝග කළේය.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු (06) දා සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නො ගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.

Read More

හෝමාගම ප්‍රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටී ’’අතුරුගිරියේ ජෙරම්’’ නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

Read More

යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැම්ණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.

Read More

වෙද නලාව කර වටා දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

දික්ඕවිට ලෙල්ලම ආසන්නයේ තාවකාලික කුටියක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 12 ක් වටිනා මාළු දැල් 55 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

Read More

ඉදිරියේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් මහනුවර නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳව ලද තොරතුරකට අනුව මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද හදිසි පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 15 ක් වටිනා පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

Read More

රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙක් සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

කදුරට ජනතා බලය නමින් වතුකරයට නව වෘත්තිය සමිතියක් පිහිටුවිමේ සමාරම්භක උත්සවය අද (05දා) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි සිදු කෙරිණ.

Read More

විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අද (5දා)අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ. රටවල් රැසකම විදෙස් සංචාරකයින් මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.

Read More

ඇල්ල බල්ලකෙටුව නාවෙළගම මැතිවරණ නිවාස යෝජනා ක්‍රමය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ අඹු සැමි යුවලකට මුණුබුරෙකු විසින් 04 දින රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

බත් පාර්සල්, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට 20කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් හා ශ්‍රී ලංකා සුරාබදු නිළධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසීය.

Read More

තණමල්විල පොලිස් වසමට අයත් ගල්වලයාය පාර අසලදී ඉකුත් (04) වෙනිදා කුරියර් සේවකයෙකුට පහරදී බියගන්වා ඔහු ලඟ තිබූ රුපියල් අසූදහසක් වටිනා මුදල් සහ දේපළ මංකොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි. පැමිණිලිකරු හඳපානාගල වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි අයෙකු වන අතර ඔහු ඉකුත් 04 වෙනිදා තම සමාගමට ලැබුණු පාර්සල් 38 බෙදාදීමට ගොස් එයින් 33 අයිතිකරුවන්ට ලබාදී ඒ සඳහා මුදල් රුපියල් හැටදහසක්ද ලබාගෙන ඇත.

Read More

තණමල්විල මාර්ගයේ නුුු⁣ගේයාය ප්‍රදේශයේදි 04 දින රාත්‍රි 9.30ටපමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිගොස් දරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් ‌දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය.

Read More

සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.