saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3939 hours ago

LATEST

ඉන්දියාව සමීපයටම ගොස් ආපසු හරවාගෙන ආ යානය

calendar_today 2023 අප්‍රේ 08 - 18:17 remove_red_eye - 895  

පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව අද (08දා) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

බස්නාහිර , සබරගමුව හා දකුණු පළාත්වල සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ,

Read More

බේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ භාර්යාවට තියුණු උල් ආයුධ කින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබෙන සැකකාර පුද්ගලයෙකු ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

Read More

පසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පැවසිය.

Read More

මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600ක් යතුරුපැදියකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි කොකාවැව පොලිසිය පවසයි.

Read More

ඉපලෝගම පොලිස් වසමේ, හිරිපිටියාගම, විවින් පාරේදී අද (08) අලුයම කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබේ .

Read More

සත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඒය හඹා යාමට හැකිවූයේ පන්දුවාර 19 කදී කඩුළු6 ක් දැවී දැඩි අසීරුවෙනි.

Read More

මාතලේ, තොටගමුව වෙල්යාය අසලදී ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරග‌යේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 ට කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.

Read More

මේ වසරේ අප්‍රේල් මස 6දා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.1කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Read More

ජල සම්පාදන සේවකයින් මාර්තු 01 දින සිට තමන්ගේ ඉතිරි වෛද්‍ය නිවාඩු වලට ගෙවීම් අහිමි කිරීමට එරෙහිව ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගය ජයග්‍රහණයකින් අවසන් කළ බව එම වෘත්තිය සමිති සඳහන් කරයි.

Read More

ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු මගි දුම්රියක් අද (07) ප.ව 1.30ට පමණ ගල්ඔය අග්බෝපුර අතර පිහිටි කි.මි. 153 1/4 කනුව අසලදි පීලි පැන එක් මැදිරියක් පෙරළී යෑමෙන් එහි ගමන් ගත් 16 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කල බව අග්බෝපුර පොලිසිය කියයි.

Read More

’’අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න’’

Read More

ඇල්පිටිය ඇත්කදුර දිවිතුරවත්ත වැව රවුම ඇඹිලකන්ද් කටුපොළ වගා භූමියක ඝාතනය කොට වළ දැමූ බව කියන විසි එක් හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (7දා)පස්වරුවේ සොය ගත් බව් ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

Read More

ත්‍රිකුණාමලය පොලිස් වසමේ විජිතපුර සහ පඩික්කෙයි යන ගම්මාන දෙකක ධීවරයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා, එම ගම්මානවල නිවාස 11 ට හානි සිදුවී, ඇති බව ත්‍රිණාමලය පොලිසිය පවසයි.

Read More

යුරෝපය වෙත පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07දා) උදෑසන ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

පවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන් ඇතුළු විද්‍යුත් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන ගීත නිර්මාණයන් සඳහා අදාල ආයතන විසින් කතෘභාග ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ දින (06)දා වෙළෙඳ අමාත්‍යාංශයේදී කලාකරුවන් රැසක් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

විදුලි ගාස්තු වැඩිවුවත් විදුලි පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අම්පාර කලුවංචිකුඩි , වෙල්ලාවලි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි විවෙිකය වාර්තා කර කිසිදු පිටවීමේ සටහනක් නොයොදා පොලිස්ථානයෙන් බැහැරගොස්, ජාතික ජනබලවෙිගය විසින් සංවිධානය කරතිබු ආණ්ඩුවට එරෙහි විරෝධතාවයකට එක්ව සිටිම හේතුවෙන්, එම පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට අද (07දා) කලුවංචිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව 2022 මාර්තු මාසයේදි විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 318.4ක් වූ අතර එය මේ වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් දක්වා සියයට 78.5කින් වර්ධනය වී තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, දකණ, ඌව, මධ්‍යම, වයඹ හා උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරනු ලැබීය.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන වාහන දීමනාව ට හිමිකම් කියන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටතට යාමේදී ඔවුන්ගේ වාහන භාවිතා කළ යුතුව තිබුණත් රාජකාරියට පැමිණීමෙන් පසු ඔවුන්ගේ වාහන ප්‍රවේශමට තබා සංචිත වාහන භාවිතා කරන බවට පහළ නිලධාරීහු චෝදනා කරති .

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ලොකු ලූණු, පාන් පිටි හා ටින් මාළු මිල මෙසේ අඩුකර තිබේ.

Read More

2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දුන්නේය.

Read More

කාටවත් ආණ්ඩුවට යාමේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මම පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය අතර බෙදීම සිදුවුණේ ප්‍රතිපත්ති නිසා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන තීන්දු මත.

Read More

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අප්‍රේල් මස අවසන් සතියේ හෝ මැයි මස මුල් සතියේ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.