ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
සාපෙල නැවත සම්ක්ෂණ ප්‍රතිඑල තවමත් නෑ පසුගිය වසරේ පැවැති සමාන්‍ය පෙළ විභාලයට අදාලව නැවත සම්ක්ෂණ අයදුම්පත් යොමු කර තිබෙන පිිරිස්වෙත මෙතෙක් ප්‍රතිඑල නිකුත කර නොමැති බව එම පිරිස් පෙන්වා දෙති.
Read Moreපසුගිය සති කිහිපය පුරාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ගේ අවධානයට ලක් වූ ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන සිගිත්තා වන අවුරුදු 05ක් වූ නුවරඑළියේ කලානේෂන් හර්ෂිත් ඊෙය් (25) දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය .
Read More2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreයතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.
Read Moreඅනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ඊයේ (25 දා) අනුරාධපුර නගරයේ දී පැවති අතර එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක් ළමුන් ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.
Read Moreමහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය කළේය.
Read Moreඅම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එම්.තිසල් මංජිත් පියුමන්ත සහ එම්.සයුමි විමංසා පියුමන්ති මෙවර කිරුකිස්ථානයේ පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් තෝරා ගෙන තිබේ.
Read Moreසමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
Read Moreමන්නාරම ප්‍රධාන පාලම මතදී පෙරේදා (24දා) ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවට මන්නාරම පොලීසිය පවසයි.
Read Moreබුත්තල පොලිස් වසමට අයත් වගුරුවෙල වැවේයාය ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබලෙකු අතුරුදහන්වී ඇතැයි සෙබලාගේ පියා විසින් බුත්තල පොලීසියට පැමිණිලිකර ඇත.
Read Moreගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.
Read Moreවතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින දැනුම් දුන්නේය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
Read Moreසංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
Read Moreවිනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreඅප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 45ක ඡන්ද ප්‍රතිශතකයක් හිමිවෙනු ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.
Read Moreපුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධව වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විසින් මරණ දඩුවම නියම කර තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි .
Read Moreඉතාලියේ පැවති 12 වන සවොනා අන්තරජාතික මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වු ශ්‍රිලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.01 නිමකර දෙවන ස්ථානයට පත්විය.
Read Moreපානදුර උතුර පොලිසිය විසින් ඊයේ (24දා ) රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය.
Read Moreවැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් භාරයේ සිටි සැකකාරියක් මිය යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දිමට අදාලව පොලිස් මුලස්ථානය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට නිර්දෙශයක් ලබා දි තිබේ
Read Moreපොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරණ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
Read Moreඅලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ලක්‍ෂ 74ක දඩ මුදලක් ගෙවීමට සිදු වුවද, මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කවුරුන් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඔහුගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුවක් ලබාගන්නේ නම්, එය ක්‍රියාත්මක කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසී
Read Moreඉතාලියේ සිසිලි දූපතේ කතානියා නගරයට ආසන්නව පිහිටා ඇති එට්නා ගිනි කන්ද නැවතවරක් සක්‍රිය වී තිබේ. මෙම ගිනි කන්ද වරින්වර සක්‍රිය තත්වයට පත් වුණත් එයින් පිටවන ලාවා ගලායාම හේතුවෙන් කිසිදු අවදානමක් තත්වයක් නොතිබෙන බව ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreකතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනා එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) පැවසුහ.
Read More’ලොරි චැසි මත බස් බොඩි ගසාගෙන’ ධාවනය කිරීමට අවසර දෙනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයන්ද මෙරට තුළ මහ මගදී සිදුවන අනතුරුවලට වගකිවයුතු යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කීර්ති අභයජීව මහතා අවධාරණය කරයි.
Read Moreසෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බවත් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ , පිළිකා , ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පවසති .
Read Moreමිහින්තලේ රජ මහා විහාරස්ථාන මැද මළුවේදී අද (24දා) පස්වරුවේ දී පැවති අවසන් පොසොන් කමිටු රැස්වීමේදී මිහින්තලය ආලෝක පූජාවට සහ මිහින්තලේ පෙරහැරට සහ මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබා දිය නොහැකි බව මිහින්තලේ විදුලි අධිකාරී දම්මික ප්‍රභාත් සරණතිස්ස මහතා විසින් නිල නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එම කමිටු රැස්වීම අවසානයේ දී මිහින්තලේ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විදුලි බිලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.
Read More