ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
පොලිස් බුද්ධි අංශයේ අය බව හගවමින් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹිමට එන පෙම්වතුන් බිගන්වා ඔවුන් සතුරන් ආභරණ සහ ජගමම දුරකථන පැහැරගත් බවට සැකකරණ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්වඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.
Read Moreජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරාගත් බවයි ඒ මහතා සඳහන් කළේ.
Read Moreකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.
Read Moreමාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 50 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
Read Moreයතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුකර පළාගොස් තිබේ.
Read Moreමෙරට මහා මාර්ගයක ධාවනය කිරීම සඳහා ලියාපදිංචි කළ නොහැකි ආකාරයේ අධි බල යතුරුපැදියක් ධාවනය කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙකු අකුරණ නගරයේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අලවතුගොඩ පොලීසිය කියයි .
Read Moreතෙමසකට ඉහතදී දැන හඳුනාගත් විවාහක කාන්තාවක් සමග කොහුවල එස් ද එස් ජයසිංහ මාවතේ ලැගුම්හලට පැමිණි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් අද (17) අලුයම ඇඳ මත මිය ගොස් ඇතැයි පොලිසිය කියයි
Read Moreමේ වන විට අග්බො ඇතා අනුරාධපුර , තිරප්පනය - වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.
Read Moreයුධ හමුදා සංඥා බළකායේ මාණ්ඩලික සැරයන් ඉන්දික කීර්තිරත්න මහතා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමිටර් 580.16 දුරක් දින 10 යි පැය 12 විනාඩි 02 ක් තුළ පා ගමනින් පැමිණ පෙරේදා (16) නව ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.
Read Moreගිරානේගම පොලිස් වසමේ, උල්පත යාය ප්‍රදේශයේ වගා බිමක ලක්ෂ දෙකහමාරක් වටිනා දෙහි කිලෝ 250 සොරකම් කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (16 දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.
Read Moreමහරගම විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු එකොළහක තැම්පත් කර තිබූ රුපියල් කෝටි එකසිය පහක තැම්පතු මුදල් යළි ගණුදෙණු කරුවන්ට ලබා දීම සදහා සමූපාකාර සමිතිය සතු ඉඩම් පහක් අළෙවි කිරීමට පසුගියදා රැස්වූ මහා සභා රැස්වීමකදී තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Read Moreලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreනේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති දකුණු ආසියානු කණිෂ්ඨ බැට්මින්ටන් තරඟාවලියේදී රන් පදක්කම් හතරක් දිනූ ශ්‍රී ලංකා ජාතික බැට්මින්ටන් ශූරිය වන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ රනිත්මා තිනිදු ලියනගේ සිසුවිය පිළිගැනීමේ හා උපහාර පිදීමේ උත්සවයක් පසුගිය 14 දා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි .
Read Moreපනාමුර, කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහරක් සඳහා ගෙනෙන ලද අලියෙකු අසලට ගිය දොළොස් හැවිරිදි දරුවෙකු එම අලියා 15දා සවස පහරදීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසයි.
Read Moreසේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreමේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා තැනැත්තන් බඳවාගැනීම සිදුකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (2023.09.15) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreඑසේ ම පාස්කු ප්‍රහාරය නිසා විපතට හා හානියට පත් මෙරට ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් තාරුණ්‍යයේත් අපගේත් කාර්යභාරය වී ඇත්තේ සත්‍ය සොයා යාම බවත් රජයට හා රජයට සම්බන්ධ සියලු කණ්ඩායම් සත්‍ය වසන් කර, එහි සුළු මුල මහමොලකරුවන් හා ඊට සම්බන්ධ ප්‍රධානීන් ආදිය සම්බන්ධයෙන් සත්‍ය මඟහරිමින් සිටින අවස්ථාවක රටේ තාරුණ්‍යයේ හා පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙහි සැබෑ සත්‍ය හෙළි කර ගැනීම බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ මේ මොහොතේ අප අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරය
Read Moreජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.
Read Moreපියාගෙන් මෙන්ම තම වැඩිමහල් සොහොයුරාගෙන් පහරකෑමට ලක්වූ අවුරුදු 25ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පෙරේදා (13දා) රාත්‍රී කොළඹ දී සිදුකෙරිණි.
Read Moreජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල ප්‍රකාරව ප්‍රදානය කරන ලද රාජ්‍ය සමාව යටතේ 2023.9.12 දිනට යෙදී තිබුණු සිරකරු දිනය නිමිත්තෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත සිරකරුවන් 933 දෙනෙකු නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ පලායාමේ සැලසුම අසාර්ථක වීමත් සමඟම නින්දෙන් අවදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කඩිමුඩියේ එම සිසිටිවි කැමරා පද්ධති අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් සිටින බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreගනේමුල්ල සංජීව නමැත්තා තලෙයි මන්නාරම හරහා ඉන්දියාවට පලා යාමේදී නේපාල ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශාල මුදලක් ලබාදී නිදහස් වී තිබූ බවත් නේපාල ආරක්ෂක අංශ වෙත ඔහු අත්අඩංගුවට පත් වූ දිනයේ දී ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් පොලිසිය කියයි.
Read More2023 පෝෂණ දත්ත වාර්තාවට අනුව වසර 2022 ට සාපේක්ෂව 2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර තිව්‍ර මන්දපෝෂණය සහ අධි බර සහ ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කෙරේ.
Read Moreතරගයට වර්ෂාවෙන් බධා ඇතිවූ අතර පාකිස්තානය නියමිත පන්දුවාර 42දී කඩුලු 7ට ලකුණු 252ක් රැස්කළේය. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය.
Read More