එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින්
අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සමබන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානයට යොමුවිය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් , සිදු කිරීම විශාල ගැටළුවක් බවත් පාලනයකින් තොරව මෙම කාර්යය සිදු වන බවත් කටමිටුවේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.
Read Moreරජයේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10කට පසුව යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කරයි ඉහළ අස්වැන්නක් ලබාදීමට සහාය වූ ගොවි ජනතාවට ජාතියේ උත්තමාචාරය. ලංකාව පුරා අධිතාක්ෂණික ආදර්ශ වගා බිම්. 2026 අවසන් වන විට මෙට්‍රික් ටොන් 60ක බඩඉරිඟු අස්වැන්නක්. ඉදිරි කන්න 6ක් තුළ වී අස්වැන්න දෙගුණයකින් ඉහළට.
Read Moreමහනුවර ඇසළ පෙරහර පවත්වනු ලබන කාලය තුළ භාවිතා කරන විදුලිය සඳහා විදුලිබල මණ්ඩලයට වැය වෙතැයි ඇස්තමේන්තු කොට ඇති රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කොට ඉන් යම් කොටසක් පමණක් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .
Read Moreසාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැවි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 3 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කලේය.
Read Moreඖෂධ හේතුවෙන් සිදුවූ බව කියන මරණ සම්බන්දයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි.
Read Moreසාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreගම්පහ නගරයේ ප්‍රධාන වෙලඳසැලක අයකැමිවරිය ලෙස සේවය කල කාන්තාවක් විසින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා සහගතව ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreහංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.
Read Moreමේ වනවිට රට තුළ භාවිත කරන නිසි පරිදි තත්ත්වය පරීක්‍ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ සියල්ලම කඩිනමින් භාවිතයෙන්ඉවත් කළ යුතු බවවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිළිබඳවෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
Read Moreවිදේශ ගමන් බලපත්‍රඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනෙකු අයදුම්කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හොරණ මූලික රෝහලේ තිබූ එකම සි ටි ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීය වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් ඒවට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි කියලා මම කියනවා. අපි දැන් ගේමට බැහැලා ඉවරයි..
Read Moreබදුල්ලේ අරාබි විදුහලක ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමක් පිළිබද පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එහි විදුහල්පති රිස්වාන් මවුලවිතුමා පැවසුවේ මේ ගව ඝතන පිළිබදව තමන්ගේ හෝ විදුහලේ පාලන අධිකාරිය කිසිවක් නොදන්නා බවයි.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂඅනුනවදහස් දහයක මුදලක් (13299010) වැයවන බවට ඇස්තමේන්තු කර ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා එම මුදල විදුලිබල මණ්ඩලයට ගෙවන ලෙසදැනුම් දී තිබේ .
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
Read Moreපුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනවීකරණය කිරීමෙන් අනතුරුව මගී ජනතාව සදහා උතුරු මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීමට පැය කිහිපයකට මත්තෙන්, ඊයේ (15දා) සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් ’’යාල් රාණි’’ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඋදරයේ ආබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද තරුණියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු ඇය මිය යාමේ සිද්ධියෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ලබාදී තිබෙන එම කාණ්ඩයේ ඖෂධ තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි .
Read Moreපොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවීන්ට අතරමැදි කන්නයක් හෙවත් තුන්වැනි කන්නයට යෑම සඳහා අවශ්‍ය ජලය ඇතුළු සම්පත් තිබෙන බවත්, මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අතිරේක බෝග වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreදැඩි මුරකාවල් සහිතව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරියේ අරාබි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතතකාගාරය ක් අද (16දා) අළුයම් කාලයේ වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදි භාවිත කළ ලෝහමය කාල තුවක්කුවකට වසර 205කට පසු නැවත වෙඩි බෙහෙත් පුරවා වෙඩි පත්තුකර එය මහජන ප්‍රදර්ශනය සදහා ස්මාරකයක තැම්පත් කිරීමට පසුගියදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
Read Moreලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව2021 වසරේදී තහනමට ලක්කළ ඉස්ලාමීය සංවිධාන 11න් 05ක තහනම තාවකාලිකව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
Read More2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.
Read Moreආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More