රජය මගින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන යටතේ ලබන ජනවාරි 01 වැනිදා සිට ඉන්ධන සහ ගෑස් සඳහාVAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අද (28දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනු
යාපනය අච්චුවේලි තෝප්පු ප්‍රදේශයේ තරුණයෙකු ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreදේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 475කි. අර්තාපල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 280කි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 175කි. රතු පරිප්පු කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 309කි. සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 206කි. සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව ම
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. එහි සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත. 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.
Read Moreමත් ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් වල නිරත වූයේ යැයි පොලිස් අත් අඩංගුවට ගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කුඩා රොෂාන් නැමැත්තාට අයත් යැයි පැවසෙන නිවාස 2 ක් හා නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් 28 වන දින තහනමට ලක් කල බව ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතා පැවසීය.
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විකිණීමේ වංචනික ක්‍රියාවන් දිවයින පුරා සිදුවන බවට තොරතුරු දැන ගන්නට ඇති බවත්, එවන් වංචනික ක්‍රියාවන් දැන ගන්නට ලැබුණහොත් 1931 හදිසි ඇමතුම් ඒකකයට දැණුම් දීමට කටයුතු කරන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු 27 දින සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනෙකු බේරා ගෙන ගැනිමට ධීවරයින් ඇතුළු පිරිසක් සමත්වි ඇති අතර අතුරුදහන් ව සිටි සිසුවාගේ සිරුරු 28 දින හමුවු බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreදෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා ඊයේ (27දා) සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමුලතිව් පොලිස් වසමට අයත් වලයාර් මඩම් ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ බිම වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක පතුරම් 4500 ක් හමුවූ බව පොලීසිය පවසයි.
Read Moreවිශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ ත්‍රි රෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
Read Moreදිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගත්තා යැයි සඳහන් වන පරිදි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළායැයි ඇතැම් මාධ්‍යවල සඳහන් ප්‍රවෘත්ති සාවද්‍ය බවත් ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ලංවිම නිවේදනයක් නිකු් කරමින් පවසයි.
Read More‘ඇමති කිව්වා මං කළා’ යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර බාල ඖෂධ ගෙන්වු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුුගේ නීතීඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.
Read Moreශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් කැනිම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා පැවසිය.
Read Moreදෙසැම්බර් 30 දා.... බෙලි අත්තෙන් ගමන් ආරම්භ කිරීම - පෙ.ව. 4.15 කොළඹ කොටුවෙන් පිටත්වීම - පෙ.ව. 8.15 පොල්ගහවෙලින් පිටත්වීම - පෙ.ව. 9.40 අනුරාධපුරයට ළගා වීම - පස්වරු 1.10 දෙසැම්බර් 31 දා.... අනුරාධපුයෙන් ගමන් ආරම්භ කිරීම - පෙ.ව. 9.30 පොල්ගහවෙලින් පිටත්වීම කොටුවෙන් පිටත්වීම - ප.ව. 12.30 කොළඹ කොටුවෙන් පිටත්වීම - පෙ.ව. 15.10 බෙලි අත්තලට ළගා වීම - පස්වරු 19.20
Read Moreපවතින වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තවත් ශ්‍රි ලාංකිකයින් 211 දෙනෙකු අද රාත්‍රියේ (12/27) IZ 640 දරණ විශේෂ ගුවන් යානය මගින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
Read Moreයුක්තියේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමගම බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උන් හිටි තැන් අත්හැර පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපොළොන්නරුව වනජීවී කලාපයේ මේ වසරේ ගත වූ කාලය තුලදි අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස් හතක් සහ වන අලි අනූහතක් වාර්තා වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාපීය තොරතුරු සංඛ්‍යා ලේඛන සනාථ කරයි. ගිය වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස්දෙකක් සහ වන අලින්ගේ ජීවිත අසූහතරක් රටට අකාලයේ අහිමි වී තිබෙන අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මිනිස් ගැටුම් වල වැඩිවීමක් දක්නට ඇති බවද පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදි සඳහන් කළේය.
Read Moreපසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු මරණ වාර්තා වීමේ අඩුවක්. කොව්ඩ් නව ප්‍රභේදය හමුවේ වසංගත රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිමට පියවර. සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක්.
Read Moreශක්තිමත් රටක් ගොඩ නැගීමට නම් සියලුම දෙනා ශ්‍රි ලාංකිකයන් ලෙස එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන තුප්පහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ඔහුගේ සහෝදරයෙකු හා ඥාතීන් පිරිසක් ,සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් හෙරොයින් සමග (26) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
Read Moreමේ වන විට පවතින වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි වාන් දොරටු හතම අද 27 දහවල් මීටර් බින්දුවයි දශම තුනක් හදිසියේ විවෘත කළ බව උල්හිටිය ජලාශ ස්ථාන භාරී නිලධාරීවරයා පැවසීය.
Read Moreඇමෙරිකාවේ හදවතට හදවතක් ජාත්‍යන්තර ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම පරිත්‍යාගය සඳහා ඇමෙරිකවේ අවසරය ලැබි ඇති බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read Moreපානදුර කේතුමතී කාන්තා රෝහලේ පුහුණුවකට පැමිණී සිටි රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන වෛද්‍යවරයෙක්ට අයත් ගමන් මල්ලේ තිබූ නවීන අයි පෑඩ් , පවර් බෑන්ක් සහ ඒටීඑම් කාඩ්පත සොරකම් කර එයින් මුදල් ලබාගත් කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඩුබායි සිට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ උපදෙස් මත මිනීමැරුම් තුනක් සිදු කිරීම සදහා, අවශ්‍ය ගිනි අවි යතුරු පැදි සමග සූදානමින් සිටි පුද්ගලයෙකු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අහඹු ලෙස අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreකොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.
Read Moreජාතික මට්ටමේ ක්‍රීඩා සංගම් දෙකක හා සම්මේලන තුනක ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් දෙසැම්බර් 22 දිනෙන් නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනක් මගින් තාවකාලිව අත්හිටුවා තිබේ.
Read Moreවිදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ප්‍රදේශයට ගිය වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැලී යාමෙන් එක් අයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූහ.
Read Moreරත්මලානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපල සොරකම් කර රැගෙන හයාමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් දුම්රිය ආරක්ක නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.
Read More