saravita-anim2

2025 ජුනි මස 30 වන සඳුදා

2025 ජුනි මස 30 වන සඳුදා

Latest News - timelapse 2783 hours ago

LATEST

අලි ඇතුන් ඝාතනය ආණ්ඩුව සැලසුම් ගත අපරාධයක් - දින 11ට අලින් 38ක් මරා දමලා

calendar_today 2023 ඔක් 01 - 19:01 remove_red_eye - 566  

අලි ඇතුන් ඝාතනය කිරිම ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන ආපරාධයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටී.

Read More

මාතර සිට තන්තිරිමලය බලා ගමන් කර, ආපසු යමින් තිබූ වන්දනා පිරිසක් රැගත් බස් රථයකට දළ ඇතෙකු සිදු කල පහර දීමකින් එම බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ.

Read More

ලක්ෂ 50 ක පමණ දරු පරම්පරාව වෙනුවෙන් අපි තීරණ ගත යුතුයි. පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා. ඒත් අපි කතා කරන්නේ විභාගයෙන් සමත් වන අසමත් වන ළමයි ගැන විතරයි.

Read More

මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහාය පල කර තිබෙන අතර, මෙම මුදල් කිසි විටෙක පසුගිය වසරේ මෙන් සෞඛ්‍ය , පොහොර හා ගෑස් වැනි සේවාවන් වැය කලා මෙන්, ප්‍රති අරමුණ ගත කිරීමක් සිදු නොවන බවත් එය 2024 වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමට හැකි ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වා ගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් වංචා එම සමිතියේ ඉහළ නිළධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයින් පොල් ගසා උද්ඝෝෂණයක නිරත විය.

Read More

මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

’’වර්ථමානයේ වගේ අතීතයේ ළදරු පාසල් කියලා දෙයක් තිබුණේ නැහැ. අපි කවදාවත් ළදරු පාසලකට ගියේ නෑ. ඇත්තටම මම ඒ ගැන අද දුක්වෙනවා. එදා ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා’’ යැයි වැවිළි සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කී‍වේය.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.

Read More

ස්තීර රැකියාවක් නොමැති රුවන් සදකුමාර විවාහකයෙකු වන අතර බිරිද විදේශ ගතවී සිටී. බිරිද නොමැතිව සිත් තැවුලෙන් කාලය ගතකර ඇති මොහු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සැක පහල කරයි.

Read More

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු අද (30) මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

Read More

නිවස ආසන්නයේ තිබූ වතුර ටැංකියට වැටී අවුරුදු 1යි මාස තුනක් වූ දැරියක් මිය යාමේ අභාග්‍ය පුවතක් කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍ර දේශයෙන් වාර්තා වෙයි.

Read More

විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොළ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුවිය යුතු බවත් එහි දී වැඩි වේතනයක් ආදායමක් ලැබෙන රැකියා ක්ෂේත්‍රය හදුනා ගත යුතු බවත් ඒ අනුව ඊට අදාල සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අද (30දා) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

Read More
මම හොඳින්
30 09 2023 11:05:00
0 748

තමන් අසනීප වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්ත ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි.

Read More

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. අද පැවැත්වුණ නිලවරණයේදී ඔහු ඡන්ද 45ක් ලබාගැනීමට සමත්විය. ජස්වීර් මහතා මීට පෙරද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

Read More

සමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

Read More

අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මාර්ගයේ හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

Read More

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කාර්මික රැකියා, කුලීරථ රියදුරු රැකියා සිදු කරමින් ඉතා දුෂ්කර අන්දමින් තම ජීවිකාව ගෙන යන ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා එසේ වන්නේ ජාත්‍යන්තරයෙන් ලබා දෙන මුදල් හා එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී නොයන බවත් ක්‍රීඩකයින් නොව නිළධාරීන් එය බුක්ති විදින සිටින බව අවධාරණය කරන ලදි.

Read More

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Read More

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ.

Read More

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

නිපා වෛරසයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකු රිජ්වේ ආර්යා ලමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත් සාවද්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජි විජේසුරිය සඳහන් කරයි.

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

Read More

වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28) නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෙවී ගිය කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාවට කිඹුලන්ගෙන්, වන අලින්ගෙන් සහ වඳුරන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව ඇති හෙයින් වහාම විසඳුමක් ලබාදිය යුතු බවට යාපනය ජනතාව ඇතුලු සිවිල් සංවිධාන මගින් පෙන්වා දෙයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.