මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මතභේදයට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය.
Read Moreසමාජ මාධ්‍ය නීති දමා කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (2) පස්වරුවේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreමොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ . මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .
Read Moreචීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.
Read Moreඉන්ධන මිල වැඩිවුවද පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය අද (2දා) උදේ පැවති මාධය හමුවකදී කීවේය.
Read Moreසපුගස්කන්ද පදිංචිව සිටි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) කාන්තාව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය (01) දින නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාරභූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තීරණය කර තිබේ.
Read Moreඉදිරියෙදි සිදුකිරිමට නියමිත විදුලි ගාස්තු ඉහල දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින් ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සදහන් කරයි.
Read Moreඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් මහතා ද එක් විය.
Read Moreසියඹලාපේ - දකුණ ප්‍රෙදේශයේ වගුරු බිමක තිබි හමුවු හිස හා අත්පා නැති නිරුවත් කන්තාවගේ ඝාතනයට සොයමින් සිටි ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා අද (02දා) පස්වරුවේ සපුගස්කන්ද පොලිස් ස්ථානයට පැමිණ භාර විය.
Read Moreදුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු අද (02) දින හැටන් දුම්රිය ස්ථානය තුලදි මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreඅවුරුදු දහතුනක් වයසැති ලාබාල දැරියක් මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (3) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (01) නියම කළේය.
Read Moreමාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනය පිහිටුවීමට කුරුණෑගල ඉදිකර තිබෙන ටෙක්නො පාර්ක් (Techno Park) භුමිය හා ගොඩනැගිල්ල සුදුසුදැයි සොයා බලන ලෙසත්, ඒ පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකාසල්රී හා මාවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.
Read Moreබස්නාහිර පළාත තුළ ධාවනය කරන සෑම බස් රථයක් මගින් ජනතාව ගෙවන මුදලට සරිලන ලෙස ටිකට්පතක් ඊයේ (01දා) සිට අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් බස්නාහිරපළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.
Read Moreපාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව අද (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාර්ග අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ‘ඔන් ද ස්පොට්’රක්ෂණ ක්‍රමය මේ වනවිට බාධාවක්වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දෙයි.
Read Moreඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreමෙරට කිරි අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කරන අතර දේශීයව නිපදවනු ලබන්නේ සියයට 40%ක් පමණක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read More’’මේ රට ගොඩ නගන්න බාර දෙනවා කියලා ජනතාව කියනවා. නමුත් පෞද්ගලිකව මට පමණක් මේ රට ගොඩ නගන්න බෑ. ඒ සඳහා ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි මා හිතූ හිතූ දේ මවන්න. මම ආසියාවේ හොදම මොළයත් නෙමෙයි. මොළ හතකුත් මට නෑ. ඒ නිසා තනි පුද්ගලයකුට මේ රට ගොඩ නගන්න බෑ. ඒ නිසා සාමූහිකව විතරයි අපිටමේ රට ගොඩ නගන්න පුලුවන් වෙන්නේ’’
Read Moreඅලි ඇතුන් ඝාතනය කිරිම ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන ආපරාධයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.
Read Moreනේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටී.
Read Moreමාතර සිට තන්තිරිමලය බලා ගමන් කර, ආපසු යමින් තිබූ වන්දනා පිරිසක් රැගත් බස් රථයකට දළ ඇතෙකු සිදු කල පහර දීමකින් එම බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ.
Read Moreලක්ෂ 50 ක පමණ දරු පරම්පරාව වෙනුවෙන් අපි තීරණ ගත යුතුයි. පාසල් අධ්‍යාපන හැර යන ළමයි විශාල පිරිසක් සිටිනවා. ඒත් අපි කතා කරන්නේ විභාගයෙන් සමත් වන අසමත් වන ළමයි ගැන විතරයි.
Read Moreමෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහාය පල කර තිබෙන අතර, මෙම මුදල් කිසි විටෙක පසුගිය වසරේ මෙන් සෞඛ්‍ය , පොහොර හා ගෑස් වැනි සේවාවන් වැය කලා මෙන්, ප්‍රති අරමුණ ගත කිරීමක් සිදු නොවන බවත් එය 2024 වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමට හැකි ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වා ගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් වංචා එම සමිතියේ ඉහළ නිළධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයින් පොල් ගසා උද්ඝෝෂණයක නිරත විය.
Read Moreමෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read More’’වර්ථමානයේ වගේ අතීතයේ ළදරු පාසල් කියලා දෙයක් තිබුණේ නැහැ. අපි කවදාවත් ළදරු පාසලකට ගියේ නෑ. ඇත්තටම මම ඒ ගැන අද දුක්වෙනවා. එදා ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා’’ යැයි වැවිළි සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කීවේය.
Read More