මහනුවර දළඳා පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ දිනයේදී වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය විය.
Read Moreකෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ දෙන අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර ඇසළ පෙරහර පැවැති පළමු දිනයේ දී පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවටපත්ව තිබේ.
Read Moreරජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට යයි.
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මාරාන්තික මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි බන්ධකාගාර දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ කසල ගොඩක තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න පවුම් 8 කට වැඩි රන් ආභරණ තොගයක් නැවත හිමිකරුටම ලබා දීමට චාවකච්චේරි නගරසභා සේවකයින් පිරිසක් විසින් පියවර ගෙන ඇත.
Read Moreමැදගම නන්නපුරාව දියකොබල ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් ඉකුත් (20) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි මැදගම පොලීසිය පවසයි
Read Moreවතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ අවධානය යොමුව ඇත.
Read Moreරට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් නැත්නම් ආනයනය කර හෝ ජනතාවගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තම වගකීම බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreජනපති මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වසරක් වැනි කෙටි කලක් තුළ අණ පනත් රැසක් ගෙනාවා ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල්. රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකත්වයේ සුවිශේෂී ලක්ෂණය ගැළපෙන, නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාවයි – එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
Read Moreපාසල් පද්ධතිය තුළ 45000 ක ගුරු හිගයක් තිබේ දී එම ගුරු පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ ලෙස කඩා වැටීමේ අවදානමක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මහතා පවසයි .
Read Moreසැමට පිළිගත හැකි සාධාරණ පිළිතුරක් තිබියදී පවා කුරුන්දි ගැටලුව සදහා විසඳුම් නොදී කල් මරමින් සිටින ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් අනුගමනය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.08.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreමධ්‍යම කඳුකරය තුළ මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම වේගයෙන් පහළ බසිමින් පවති.
Read Moreඊයේ දිනයේදි දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreමීගහවත්ත පොලිස් වසමේ නාරංවල ප්‍ර දේශයේ පිහිටි පිරිවෙනක වැඩ වාසය කරනු ලබන සාමනේර හිමි නමක් ළිඳට වැටී අපවත්වී ඇතැයි පොලීසිය කියයි.
Read Moreරත්මලාන දුමිරියපල හන්දියේදී ඊයේ (21දා) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
Read Moreමහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් පෙරහර පවත්වන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
Read More2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ සිට වෙනත් රටවලට අලෙවිකරණ ලොකු සඳහා කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් පැනවීම්ට නියමිත බවට මාධ්‍ය වා ර් තා පළවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට පෞද්ගලික තොග ගෙන්වන්නන් ලොකු ළුණු කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 ත් අතර දක්වා 21 දින සිට ඉහළ දමා ඇතැයි ජනතාව පවසති.
Read Moreඋතුර, උතුරු - මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (22දා) දිනට වලංගු මෙම නිවේදනය අද පස්වරුවේ නිකුත් කර තිබේ.
Read Moreඅනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 11900 ක් සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නියුක්තව සිටින්නේ ආචාර්යවරුන් 6000 ටත් අඩු පිරිසක් බවත් ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යෑම සඳහා දැනට සේවයේ නියුතු ආචාර්යවරුන්ට පමණට වඩා වෙහෙසීමට සිදුව තිබෙන බවත්ය .
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සදහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් පවතී .මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයටලක්ව ඇත.
Read Moreපොලොන්නරුව මහවැලි සී හා බී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීමත් සමග සම්බා හා නාඩු වී කිලෝවක මිල පෞද්ගලික වෙළඳුන් විසින් මිල පහත හෙළා තිබෙන බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.
Read Moreසිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනපතිනී හලීමා යාකොබ් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. සිය සිංගප්පූරු සංචාරය තුළදී ජනපතිවරයා එරට අග්‍රාමාත්‍යවරයා සමගත් තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් සමගත් ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000ක පරිත්‍යාගයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට සමාගාමීව මෙම ප්‍රධනය සිදුවිය.
Read Moreවව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී ඊයේ (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
Read Moreමේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පනීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියගය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිම වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා 08/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read More