saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2574 hours ago

LATEST

රාජකාරියට ගිය කොස්තාපල් මුහුදේ ගිලී ජිවිතකෂයට

calendar_today 2024 පෙබ 12 - 16:25 remove_red_eye - 370  

ග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා යන බවට පවසා පමුණුගම ප්‍රදේශයට ගොස් පමුණුගම තල්දියවත්ත ප්‍රදේශයේ දිය නාමින් සිටි සිටියදි කොස්තාපල්වරයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.

දිවයින පුරා විසිරී සිටින කුළුබඩු එක්‍ රැස් කරන්නන් සහ කුළුබඩු සැකසුම් කරුවන් ලියා පදිංචි කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නාගසේන ආගරවත්ත ප්‍රදේශයේ අග්‍රෝවා ඔයේ නාදුනන කාන්තා මල සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත පරික්ෂන ආරම්භ කල බවත්ය.

Read More

රජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

Read More

මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුබද්ධව සේවය කරමින් සිටියදී රාත්‍රී වාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ සැකකරුවෙකු සමග පොර බැදීමේදී මුහුණට වෙඩි වැදීමෙන් දරුණු ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටි සැරයන් ශ්‍රියන්ත රත්නවීර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Read More

ඉදිරි උත්සව සමයේ හිඟයකින් ‌තොරව වෙළඳපලට බිත්තර සපයන බවට සමස්ථ ලංකා කුකුළු මස් හා බිත්තර නිශ්පාදකයනගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි.

Read More

2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට දැන් හැකියාව තිබේ.

Read More

සිය යතුරු පැදියේ මාලු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාලු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග 02/12 දින උදෑසන කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වයස අවුරුදු 15ක බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට, යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

Read More

යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍ර‌දේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.

Read More

අද අළුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවට වර්ථා වනවා. මීගොඩ පොලීසිය සහ ආරථික මධ්‍යස්ථාන පොලිස් මුරපොල පවසන ආකාරයට අදාල ආර්ථික මධ්‍යස්ථානයේ අල ලූණු ‌වෙලඳ සැලක් තුල මෙය සිදූවී තිබෙනවා.

Read More

යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම සියයට හැට පහක් හැත්තෑවක් පමණ්ම අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති’

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 02/12 දින අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

Read More

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

මොකද පසුගිය කාලෙම අපිට සතියකට මිනිත්තු හතරක් පහයි පමණයි දෙන්නේ.මිනිස්සු අපෙන් අහනවා ඇයි දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්තේ කියලා. පැය ගණන් බදාගෙන පාර්ලිමේන්තුවේ වන් මෑන් ෂෝ එකක් තමයි දැන් යන්නේ .ඒක කොච්චර කවුරු කිව්වත් පාර්ලිමේන්තුවේ යතාර්ථය ඒකයි.ඒ ගැන ප්‍රධාන දෝෂාරෝපණය විඳින්න ඕනේ කථානායකතුමා.මුළු පාර්ලිමේන්තුවම කාල කළමනාකරණයක් නැහැ කිරිඇල්ල මහත්තයා කිව්වා රාජාසන කතාවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයට විරෝධය පාලා නැගිටලා ගියේ නැති අයට ,වාඩිව

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ඒක්දින තරගයද ලකුණු 155කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

පාසැල් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය පොලිස් නිලධාරීන්ට අවවාද කළාය.

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

නිවසට ඇතුළු වූ කොල්ල කල්ලියේ සාමාජිකයන් අත අවි ආයුධ තිබී ඇති අතර නිවසේ කුස්සියේ තිබූ පිහි ආදිය අතුරුදන්ව ඇති බවද හෙළි වී යැයි පොලීසිය සඳහන් කරයි .තරුණයාගේ ප්‍රහාරයට ලක් වූ කොල්ල කල්ලි සාමාජිකයා බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුළම මරණයට පත්ව ඇත

Read More

පානදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි දහය දක්වා කාලයතුල පින්නවල අලි අනාතාගාරය නැරඹීමට පැමිණිගෙන් රුපියල් මිලියන 152ක ආදායක් උපයා ඇති බවත් ඔවුන් සඳහා පහසුකම් රැසක් අලි අනාතාගාරයේ සලසා ඇති බවත් වැඩ බලන අධ්‍යක්ෂක රංජන් මාරසිංහ මහතා පැවසීය.

Read More

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලික විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සදහා 02/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 02/10 දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු යතුරුපැදි දෙකක් සහ යතුරපැදි අංක තහඩු යුගලයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

Read More

කුඩු සළිඳු නැමැත්තාට අයත් සියලුම දේපළ රාජසන්තක කරන බවත් ඔහුට ලංකාව පුරාම ඉඩම් ඇති බවත් මිලියන 5013ක වත්කම් ඇති බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසිය. එසේම ඔහු මැඩගස්කරයේ අක්කර දෙක හමාරක් මිලදී ගෙන ඇති බවත් පොලිස්පතිවරයා පැවැසීය.

Read More

නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක වාහනයක් කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් කොටස් කරමින් තිබියදී කල්ලි නායකයා සහ අනෙකා කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

Read More

අද වනවිට රටේ ජනතාව තීරණාත්මක අවස්ථාවක සිටින බවත් මෙම තත්ත්වයට විසදුම් ලබා දීම පිනිස මේ වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

Read More

සිකුරාදා (09) පස්වරුවේ සිට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද මළුවේ සිට රතු අම්ඹලම ප්‍රදේශය දක්වා දැඩි තදබදයක් පැවති බවත්, තමන්ට පැය ගණනක් එකම ස්ථානයක රැඳී සිටීමට සිදුවුණ බවත් වන්දනාකරුවෝ පැවසූහ.

Read More

බල පත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ පුද්ගලයෙකු එම කැමරාවද සමග යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙලිප්පේ පොලිස් වසමේ දුර්ගා අම්මාන් කොවිල අසළදි තෙලිප්පේ පොලිස් ස්ථානයෙ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.