ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, කැන්යොන් පොකුරු ජලාශයේ එක් වාන් දොරටුවක් අඟල් 03 ක ප්‍රමාණයක් අද (01) දා අළුයම විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
චෙක් ජන රජය හා ශ්‍රී ලංකාව අතර සත්ව හූවමාරු වැඩ සටහන් යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෙරටට දුර්ලභ ගණයේ වන’’ කැපිබරා ’’ පිරිමි හා ගැහැනු සත්වයින් ජෝඩුවක් ගූවන් මගින් රැගෙ එනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයකු පැවසීය .
Read Moreමීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ, 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreසිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
Read Moreවසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Read Moreබස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළිත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Read Moreවසර 12ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් තම මුදල්වලින් ඩොලර් බිලියන 56.5ක් විදේශීය රටවල තැන්පත් කර ඇති බවත් එම මුදල් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
Read Moreපුස්සැල්ලාව පොලිස් වසමේ නයාපාන වත්ත පහළ කොටසේ 10 වසර පන්තියේ ශිෂ්‍යාවක් පොලීසියට බියේ ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සමග එය දින තුනක් තුළ පොලීසියට බියේ ප්‍රදේශය තුළ සිදු වූ දෙවන සියදිවි නසා ගැනීම බව ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ හෙළිවිය.
Read Moreලබන වසරේ ජනවාරි මස 1 දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු අනුපාතය සියයට 18ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreදැනට වසරකට දෙවරක් ලෙස සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක් සිදුකිරීමට කැබිනට් අනුමැතැයි ලැබි තිබේ.
Read Moreවී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
Read Moreවෙනත් ප්‍රාග්ධන වියදම් කපා හැර හෝ ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි වීමක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ඉගෙනුම ලබන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දි රන් පදක්කමක් හිමිකරගත් තරුෂි කරුනාරත්න සිසුවියන්ගේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරකරගැනීම සදහා රුපියල් 2,600,000 මුදල් ත්‍යාගයත් පොලොන්නරුව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් පිරිනමන ලදී .
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබීය.
Read Moreවිදේශ ආධාර මත නතර වී ඇති සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (30) රාත්‍රී මුද්‍රා තැබීමට පියවර ගත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය.
Read Moreචීනයේ හැංජො හි පැවති 04 වන ආසියානු ’’ පැරා ’’ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට 10/30 දින සවස් කාළයේ සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
Read Moreශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළී වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.
Read Moreකළුතර මහේස්ත්‍රාත් අධිකරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreඑළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreයෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා අද (30දා) ඉදිරිපත් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.
Read Moreරාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) දැනුම් දුන්නේය.
Read Moreපෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කිරීම මිට හේතුව වී තිබේ.
Read Moreදිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.
Read More