saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2532 hours ago

LATEST

පයින් ගිහින් ලෝක වාර්තාවක් තැබූ ලෝකයේ ළාබාලතම ලාංකික දැරිය

calendar_today 2024 පෙබ 21 - 16:08 remove_red_eye - 562  

කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය චෝලන් ආයතනය මගින් මේවාර්තාව පිළිබඳව ඉකුත් 18 දා පැවැත්වූපරීක්ෂණයෙන් සමත්ව මෙම ලෝක වාර්තාවටහිමිකම් ලබාගත්තාය .එදින ඇය චෝලන්ආයතනයේ විනිශ්චය මන්ඩලයේ අධීක්ෂණය යටතේපිලපිටිය ජනාධිපති විදුහලේ සිට ගමන් අරඹාකිලෝමීටර් 10 ක් පැය එකහමාරක් තුළ ගමන්

හෙට දිනයේදී වයඹ පළාත්වල සහ ගම්පහ, ‌කොළඹ, හම්බන්තොට සහ ‌මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටියි.

Read More

අනුරාධපුර නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සරත් කුමාර මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ අනුරාධපුර සිංහ සමාජයේ සංවිධානයෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරිණි.

Read More

අමාත්‍ය මන්ඩලයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා පත් කර ඇත. පෙබරවාරි 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරමින් ඊයේ (20) ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.

Read More

මොවුන් වයස අවුරුදු 78 , 52 සහ 50 වයස්වල පසුවන්නන් බවත් මත්තේගොඩ රෝගියා 2024.01.22 දා ඇතුළත් කොට 24 දා මියගොස් තිබූ බවත් අතුරුගිරියේ රෝගියා 2024.02.07 දා ඇතුලත්ව 12 දා මියගොස් තිබූ බවත් පැවසේ. එසේම මහරගම රෝගියා 2023.10.20 දා ඇතුලත්ව 2024.01.20 දා මියගොස් තිබූ බව පැවසේ.

Read More

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ’ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

Read More

රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

Read More

ලබුකැලේ ප්‍රදේශයේ රියදුරු/ බස් රථ ව්‍යාපාරිකයෙයෙකුගෙන් රු.30,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් එම කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.20 වන දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More

සිය වී අස්වැන්න කුඹුරේ සිට නිවසට රැගෙනයන අවස්ථාවේ, තම ලොරි රථයේ ඉදිරිපස ටයරය පුපපුරා යෑම හේතුවෙන් රියදුරුට එය පාලනය කරගත නොහැකිව, විරුද්ධ දිශාවෙන් පැමිනි ටිපර් රථයක ගැටී තිබිනි.

Read More

සහල් වලට පනවා ඇති පාලන මිලට අනුව ගොවියාගේ වී මිලට ගන්නා බවත් මේ අනුව ගොවියාගේ වී මිලදී ගැනිමට රජය කෙසේ හෝ මැදිහත් විය යුතු බවත් මහා පරිමාණය සහල් කර්මාන්තකරුවෙකු වන ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා අද (21) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසිය.

Read More

වික්ටෝරියා වේල්ල මතින් සැහැල්ලු වාහන ධාවනය සඳහා අවශ්‍ය අවසරය ලබා දිය යුතු බවට වු යෝජනාවක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සම්මත වි තිබේ.

Read More

මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන සිදුකළ වෙඩිතැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

යුක්තිය මෙහෙයුම් ආරම්භ කළ දෙසැම්බර් 17 වැනි දා සිට ඊයේ (20දා) දක්වා කාලය තුළදී සිදු කළ වැටලීම්වලදී රුපියල් මිලියන 7800කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Read More

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

Read More

විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

වසර දහයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .

Read More

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වූ නීතිඥ එස් ජී පුංචිහේවා මහතා විසින් රචිත පොත්පත් ඇතුළු වසර හැට පහක් පුරා එක් රැස් කළ පොත්පත් සහිත පුස්තකාලයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම ඉකුත් (19) දා කොට්ටාව රුක්මල්ගම බාලිකා නිවාස පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණි.

Read More

මිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවද ඇය කීවාය.

Read More

දන්තාලේපන ඇසුරුමේ තිබූ සියලු දත් බෙහෙත් බහලුමෙන් පිටතට ගෙන සූක්ෂම අයුරින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් සකසා එම බහලුම් තුළට යොමු කොට ඊට උඩින් දන්තාලේපනය පුරවා කිසිවකුට සැක නොසිතෙන අයුරින් අත්අඩංගුවට පත් කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා විසින් රැගෙනවිත් තිබූ බවත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

Read More

අහුංගල්ල පොලිස් වසමේ එ‌ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් අසල නිවසක තනිව ජීවත්වූ කාන්තාවන් දින ගනනාවක් නොදුටු බවත් එම නිවස දෙසින් දුඟදක් හමන බවටත් සඳහන් කරමින් පොළීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අහුංගල්ල පොලිසිය විමර්ශණයක් සිදුකොට ඇත.

Read More

අඩසිය වසකට පසු කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ යෝජිත සැලසුමට අනුව මායිම් කණු යෙදීම මෙවනවිට කුරුවිට ප්‍රදේශයේ සිදුකරණු ලබයි.

Read More

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කූඹුරු සහ ගොඩ ඉඩම් සඳහා අය කරන අක්කර බදු ගාස්තුව 100%කින් ඉහළ දමා ඇතැයි ගොවි ජනතාව පවසති.

Read More

ඩෙංගු රෝගය වැළඳී මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ koiushara නමැති 33 හැවිරිදි කාන්තාවකි.

Read More

අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.