නාමල් ජනපති සටනට
- 7 08 2024
- 09:09
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළේය.
ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පක්ෂ මන්ත්රීවරුන්ගේ ප්රධානත්වයෙන් දැන් පැවැත්වෙන උත්සවයකදීයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
