www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
calendar_today 2020 අප්‍රේ 26 - 10:18 remove_red_eye - 1620
ඇඳිරි නීතිය ලිහිල් කරමින් නිවසින් බැහැරවයන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය විසින් ජාතික හැඳුනුම්පත පදනම් කරගත් ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ හැනුම්පත් අංක අනුවය.