www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
නත්තල් උදාවට පෙරදා (24දා) රාත්රියේ ශාන්ත පීතර බැසිලිකාවේදී පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන්ගේ ප්රධානත්වයෙන් සාම්ප්රදායික දේව මෙහෙය පැවැත්විණි.
මෙම සාම්ප්රදායික ආගමික උත්සව අවස්ථාව සඳහා 10,000කට ආසන්න ජනතාවක් ශාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණ තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
මෙහි දැක්වෙන්නේ එම දේව මෙහෙය අවස්ථාවේ දසුන් පෙළකි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd