හිලරි ඡන්දය ප්රකාශ කරයි
- 8 11 2016
- 19:59
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝක් ප්රාන්තයේ, චප්පාකුවා හිදී සිය ඡන්දය ප්රකාශ කළාය.
හිලරි සමග හිටපු ජනාධිපති හා ඇගේ ස්වාමියා වූ බිල් ක්ලින්ටන්ද ඡන්දය ප්රකාශ කර තිබේ.
ඇමෙරිකාවේ ප්රධාන දේශපාලන පක්ෂයක කාන්තා අපේක්ෂිකාවක ලෙස ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්රකාශ කළ ප්රථම කාන්තාව බවටද හිලරි මේ සමග පත්වනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
