ඇමෙරිකාවේ මහාමාර්ගවලට ස්වයංක්රීයව ධාවනය වන මෝටර් රථ 48න් මෝටර් රථ 4ක් පසුගිය මාස 8ක කාලය තුළ අනතුරට පත්ව ඇති බව කැලිෆෝනියා ප්රාන්ත මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් කාර් 3ක් ගූගල් සමාගමටත්, එකක් ඩෙල්ෆී සමාගමටත් අයත්ය.
මෙවැනි මෝටර් රථ පරීක්ෂණ මට්ටමින් ධාවනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබුණි.