අන්තර්ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ සිට ගගනගාමීන් තිදෙනෙකු නිරුපද්‍රිතව පෘථිවිය කරා පැමිණ තිබේ.
දින 200කට ආසන්න කාලයක් අභ්‍යවකාශ ඒජන්සියේ ගත කිරීමෙන් පසු ගගනගාමී ගෙනඩි පැඩ්ල්කා වෙත එහි පාලනය භාරදීමෙන් පසු ඔවුන් තිදෙනා මෙසේ නැවත පෘථිවිය කරා පැමිණ තිබේ.
මෙසේ පෘථිවියට පැමිණි ගගනගාමීන් අතර ඉතාලි ජාතික සමන්තා ක්රිස්ටෝෆොරේටි, වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි කාන්තාව ලෙස වාර්තාවක්ද තබා තිබේ.
ඔවුන් රැගත් සෝයූස් අභ්‍යවකාශ යානය අද (11දා) දිනයේදී ආරක්ෂාකාරීව කසකස්ථානය වෙත ගොඩබස්වා තිබේ.