සාමාන්‍ය පුද්ගලයෙක් සෑම පැයක් තුළදීම 21 වතාවක් ස්මාට්ෆෝන්, ටැබ්ලට් සහ ලැප්ටොප් යන තාක්ෂණික උපාංග අතර හුවමාරු වෙමින් වැඩකටයුතු කරන බව මෑතකදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් 200 දෙනෙකු සම්බන්ධ කරගනිමින් දැන්වීම් සම්බන්ධ පර්යේෂණ ආයතනයක් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. ඒ අනුව ඉහත සඳහන් කළ වඩාත් ජනප්‍රිය තාක්ෂණික උපාංග මේ තත්ත්වයට උදව් දී තිබෙන බව එම පර්යේෂකයන් පවසනවා.
මේ ගැන වැඩි විස්තර හෙට (8දා) 'අද' පුවත්පතින්...