2016 වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ලෝකයේ ඉතා කුඩාම ප්‍රමාණයේ යන්ත්‍ර නිර්මාණය වෙනුවෙන් හිමි වී තිබේ.
අනුක හෙවත් අතිශය සියුම් ප්‍රමාණයෙන් යුතු යන්ත්‍ර සැලසුම් කිරීම හා සංකලනය කිරීම වෙනුවෙන් ජීන් පියරේ සෝවාගේ, සර් ෆ්රසර් ස්ටොඩාර්ට් සහ බර්නාඩ් ෆර්නින්ගා අතර සමව මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය බෙදි ගොස් ඇත.
මේ සඳහා ඔවුන් වෙත පිරිනැමෙන ස්ටර්ලිං පවුම් 727,000ක් පමණ වන දැවැන්ත ත්‍යාග මුදලද ඔවුන් තිදෙනා අතර සමව බෙදී යනු ඇති බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.
ස්වීඩනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කෙරිණි.