උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දැඩි නියඟයට මුහුණදී සිටි ගම්වැසියන් පස් දෙනෙක් පාලු ලිඳක වතුර සෙවීමට යාමේදී විෂ වායුවක් ආග්‍රහණය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ නියඟයට මුහුණදී සිටින ප්‍රාන්ත කිහිපයක මේ වනවිට පුද්ගලය්න 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.
එමෙන්ම, හර්යානා හා තවත් ප්‍රාන්ත දෙකක් ජල අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් නොවීම ගැන එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනාවටද ලක්ව තිබුණි.