ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේදී උඩුකය නිරුවත් කාන්තාවන් දෙදෙනෙකුගෙන් බාධා කිරීම්වලට ලක්වීමටද ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුව තිබුණි.
නිව්යෝක් හි ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වී සිටි මෙම කාන්තාවන් දෙදෙනා ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා පවත්වා තිබූ බව කියැවෙයි.
එහිදී, ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත්ව යන ලෙස වදන් කියමින් ඔවුන් කෑමොර දී තිබුණි.
සිය ඡන්ද ව්‍යාපාරය පුරාම මෙවැනි බාධා මධ්‍යයේ සිය මැතිවරණ ව්‍යාපාරය රැගෙන ගිය ට්‍රම්ප් අවසානයේදී බහුතර ඡන්ද ඡන්දයෙන් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරණ ධුරයට තේරීපත් විය.
.jpg)
.jpg)
.jpg)