වෝල්ට් ඩිස්නි වින්දන උද්‍යාන සමග තරගයක යෙදෙමින් චීනයේ දාලියන් වොන්ඩ් වින්දන උද්‍යාන සමාගම එරට තුළ දෙවැනි වින්දන උද්‍යානයද පසුගියදාවිවෘත කර තිබුණි.
හෆෙයි පළාතේ ඉදිකර තිබෙන මෙම වින්දන උධ්‍යානය සංචාරක හෝටල් සහ වෙළෙඳ සංකීර්ණයකින්ද සමන්විත වුවක් බව කියැවෙයි.
පසුගිය ජුනි මාසයේදී චීනයේ ප්‍රථම වින්දන උද්‍යානය විවෘත කළ වෝල්ට් ඩිස්නි සමාග මසමග තරගක් ලබාදීම මෙම දේශීය සමාගම් මේ ඔස්සේ පියවර ගෙන ඇත.
එමෙන්ම, පසුගිය මැයි මාසයේදී වොන්ඩා උද්‍යානය සිය ප්‍රථම වින්දන උද්‍යානය නැන්චැන්ග් හිදී විවෘත කරනු ලැබුවේ ඩිස්නි වින්දන උද්‍යානය විවාත කිරීමට මාසයක් තිබියදීය.
.jpg)
.jpg)
.jpg)