ඇමෙරිකාවේ, කැලිෆෝනියානු ප්‍රාන්ත ඉතිහාසයේ ප්‍රථම වතාවට ජලය බෙදාහැරීමේ සීමා පැනවීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් තීරණය කර තිබේ.
ඒ අනුව, ප්‍රාන්තයේ නගර ආශ්‍රිතව ජලය නිකුත් කිරීම 25% කින් අඩු කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
එහිදී, නගරයේ උද්‍යාන ආශ්‍රිතව තණකොළවලට වතුර දැමීමද සීමා කර ඇති බව වාර්තා වෙයි.
වසර කිහිපයක් පැවති දැඩි නියං තත්ත්වයත් සමග පසුගිය වසරේදී ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් විසින් ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
.jpg)
.jpg)