ඉන්දියාවේ දකුණුදිග චෙන්නායි වෙත බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 70ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.
මේ වැසි සහිත කාලගුණය හේතුවෙන් චෙන්නායි නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, බොහෝ ක්‍රියාකාරකම් අඩපණ වී තිබේ.
බොහෝ කාර්යාලය, පාසල් වසා දමා ඇති අතර, ජල ගැලීම් හේතුවෙන් 80,000ක් ජනතාව අවතැන්ව ඇති බවද මාධ්‍ය පවසයි.
ඉන්දීය බලධාරීන් කියා සිටියේ චෙන්නායි නගරයේ පමණක් 10,000ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙනගොස් ඇති බවයි.