saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10317 hours ago

LATEST

හයිටි ජනපතිට එරෙහි උද්ඝෝෂණ දැඩි වෙයි - මංකොල්ලකෑම් රැසක්

calendar_today 2019 සැප් 28 - 23:30 remove_red_eye - 222  

උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාර මෙන්ම, සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කරයි.

ඉන්දියාවේ ප්‍රථම සඳ තරණය අසාරථක වීමට හේතුව ලෑන්ඩර් යානය සඳ මතුපිට රළු ගොඩබෑමක් කිරීම විය හැකි යැයි නාසා කියයි.

Read More

ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පවසන්නේ, ඉතා වැඩි කාලයක් භාවිත කරන ලද යානා අලුත්වැඩියාවේදී මෙය හමුවූ බවයි.

Read More

මෙම උද්ඝෝෂණ මාලාවට සහාය දැක්වීම සඳහා ලොව පුරා රටවල ජනතාව වීදි බැසීම අරඹා ඇති ආකාරයද දැකගත හැකිය.

Read More

ඉන්දුනීසියානු නීති පද්ධතිය දැඩි කිරීමට රජය ගෙන ඇති පියවරට එරෙහිව සිසු උද්ඝෝෂණ රට පුරා ඇවිලී යයි.

Read More

2016 ජූලි මාසයේදී වසීම් විසින් සිය නැගෙනිය ඝාතනය කර තිබුණේ, ඇය සිය පවුලට ලැජ්ජාවක් වූ බව පවසමිනි.

Read More

ඡන්ද පොළ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ත්‍රස්තයන් අනතුරු අඟවා ඇති බව කියයි.

Read More

ග්ලැසියරයේ කොටසක් දිනකට සෙන්ටිමීටර 50-60 (16in3in) වේගයෙන් පහළට පැමිණෙන බව විශේෂඥයෝ පවසති.

Read More

යුවළගේ දින 10ක අප්‍රිකානු සංචාරයේදී මාස හතරක් වන ආචී කුමරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාව මෙයයි.

Read More

වීඩියෝ පටය ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය තුළින්ම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමට ලී කටයුතු කරයි.

Read More

අසල සිටි අයගෙන් උදව් ඉල්ලා සිටියත්, ඔවුන් මුලින් සිදුකර ඇත්තේ තම ස්මාට් දුරකථනවලින් ඔවුන්ව වීඩියෝ කිරීමය.

Read More

ඩැක්සිං ගුවන්තොටුපළ - එකම ගොඩනැගිල්ලක ලොව විශාලතම පර්යන්තය යැයි කියනු ලැබේ.

Read More

විරෝධතා ඇවිලීම කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් දැක්වීමක් හේතු වී තිබුණත්, පොලීසිය පවසා තිබුණේ එය ප්‍රෝඩාවක් බවය.

Read More

ෆ්‍රැන්කෝගේ දේහය රාජ්‍ය සොහොන් ගෙයක සිට අඩු මතභේදාත්මක ස්ථානයක් වෙත ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය.

Read More

මෙම තීන්දුව පැන නගින්නේ ගූගල් සහ ප්‍රංශ රහස්‍යතා නියාමකයෙකු අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි.

Read More

ප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් පාසල ඇරඹීමෙන් මිනිත්තු කිහිපයකට පසුව කඩා වැටී ඇත.

Read More

’’මම ඔබ සමඟ මවක් ලෙස, බිරිඳක් ලෙස, කාන්තාවක් ලෙස, එකම වර්ණයේ ගැහැණියක් ලෙස සහ ඔබේ සහෝදරිය ලෙස මෙහි සිටිමි.’’

Read More

ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියාකරන බවද මෝදි අවධාරණය කළේය.

Read More

“ඔබ මගේ සිහින හා මගේ ළමා කාලය ඔබේ හිස් වචනවලින් සොරකම් කරලා” ග්‍රේටා තුන්බර්ග් එක්සත් ජාතීන්ට කියයි.

Read More

සෑම වසරකම ඉන්දුනීසියාවේ ඇති වන ගින්නෙන් මුළු ගිනිකොනදිග ආසියානු කලාපයම ආවරණය වන පරිදි දුමාරයක් ඇති වෙයි.

Read More

මෙම සමාගමේ අසාර්ථකත්වය එක්සත් රාජධානියේ 9,000ක් ඇතුළුව ලොව පුරා රැකියා 22,000ක් අවදානමට ලක්කර ඇත.

Read More

ප්‍රහාර සඳහා භාවිත කරන ලද ආයුද ඉරානයට අයත් අතර, එම පරීක්ෂණයේ සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී.

Read More

පැසිෆික් හා ආසියානු කලාපයෙන් ආරම්භ වූ විරෝධතාව නිව්යෝක්හි දැවැන්ත උද්ඝෝෂණයකින් අවසන් වෙයි.

Read More

ඉස්මයිල් වෙත “රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්” සහ “ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම” යන චෝදනා එල්ල වී තිබේ.

Read More

පැරෂුට් හා ග්ලයිඩර් මගින් 35,000ක් පමණ භට පිරිස් ගොඩ බැස්සේ ඉතිහාසයේ සිදු වූ විශාලතම ගුවන් මෙහෙයුම ලෙසිනි.

Read More

අගමැති මොරිසන්, ප්‍රංශ ජනපතිට පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදුන් දෙවැනි නායකයාය.

Read More

චීන සංචාරකයින් රැගත් බස් රථය බ්‍රයිස් කැනියොන් අසලදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක රේල් පීල්ලක ගැටී ඇත.

Read More

ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන පාසලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී ඔවුන් නින්දේ පසුවී ඇත.

Read More

ඉන්දියාව තුළ මෙම තහනම උල්ලංඝනය කරන වැරදිකරුවන්ට වසර තුනක් දක්වා සිර දඬුවමකට යටත් වන බව කියැවෙයි.

Read More

මෙම ප්‍රහාර යුද ප්‍රහාරයක් ලෙස සෞදි අරාබියේ සංචාරයක් ඇරඹි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියා තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.