saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

International - timelapse 8465 hours ago

LATEST

ඇමෙරිකා ඉතිහාසය දෙවරක් දෝෂාභියෝගයකට ලක්වූ ජනපති බවට ට්‍රම්ප් පත් වෙයි

calendar_today 2021 ජන 14 - 06:03 remove_red_eye - 505  

මෙවර ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගයෙහි විශේෂත්වය වූයේ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයන් දස දෙනෙකුද දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදීමය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 92,240,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

මෙම නවතම සොයාගැනීමත් සමග මෙම කාන්තාව ’පේෂන්ට් සීරෝ’ බවට පත්විය හැකි අතර, ඇයගේ ආසාදන සිද්ධිය මීට පෙර ඉතාලියෙන් වාර්තා වූ සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගේ මුල්ම ආසාදන සිද්ධියටත් වඩා මාසයක් පැරණි වෙයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම ආධාරකරුවන් වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීමත් සමග මේ වනවිට ඒ වටා ආරක්ෂක වැටවල්ද ඉදිවී ඇති අතර, එක්සත් ජනපද අගනුවර ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂක බළකායේ හමුදා භටයන් 15,000ක් පමණ වොෂිංටන් වෙත යැවීමට බලය පවරන ලදී.

Read More

ජනාධිපතිවරයා වෛරසයට ධනාත්මක බවට එම කාර්යාලය නිවේදනය කර දිනකට පසුව යළිත් දෙවැනි පරීක්ෂණයේදී ජනාධිපතිවරයා සෘණෘත්මක බව මෙසේ නිවේදනය කර ඇත.

Read More

’’දේශපාලන ඉතිහාසයේ දැවැන්තම මායා දඩයම ඔවුන් දිගටම කරගෙන යනවා. නමුත් මට ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය නැහැ’’ තමන්ට එරෙහි දෝෂාභියෝගය සඳහා අද ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි යන පසුබිමක ට්‍රම්ප් හඬ අවදි කළේය.

Read More

කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මූලිකව පැතිරුණු බවට පවතින අදහස අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් මෙම පර්යේෂණ සඳහා අවසර ඉල්ලා සිටි අතර, චීනය ඔවුන් සාදරයෙන් පිළිගන්නා බව දන්වා තිබුණි.

Read More

’’අපගේ සාමූහික ඉලක්කය වන්නේ මේ තරගයේ ඉදිරියෙන් සිටිමින්, වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගෙන, අධ්‍යයනය කිරීම සහ රෝග පාලන ප්‍රයත්නයන් සඳහා ඒවායේ ඇඟවුම් තේරුම් ගැනීම සඳහා ගෝලීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි.’’

Read More

විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පැවති වෛරසය ප්‍රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබුණද, එය මාරාන්තික හෝ දරුණු රෝග ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Read More

මෙම නව විකෘතිය E484K ලෙස හැඳින්වෙන අතර, එය මීට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරස ප්‍රභේදයකින් සොයාගෙන ඇත. එම ප්‍රභේදය දැන් තවත් රටවල් 12ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

Read More

පියාසැරි දත්ත රෙකෝඩර මගින් ගුවනේ පීඩනය, ගුවන් වේගය සහ උන්නතාංශය ඇතුළුව ගුවන් යානයක තොරතුරු සකසයි. දෙවැනි කළු පෙට්ටිය වන නියමු කුටියේ හඬ පටිගත වන ගුවන් ගමන් දත්ත රෙකෝඩරය තවමත් සොයාගෙන නොමැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 91,527,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොරෝනාවැක් නම් වූ මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සියේ ප්‍රධානී පෙනි ලුකිටෝ පවසයි. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පැවසුවේ එන්නත ලබාගන්නා පළමු පුද්ගලයා තමා වනු ඇති බවය.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය මියන්මාරයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත්, වසංගතය හා සටන් කිරීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක මෙවලම් මෙන්ම, ‍කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් නිපදවන්නන් සමග කටයුතු කරමින් සිටින බව WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, ඔහුගේ වයස මෙන්ම, ඇමෙරිකානුවන් තුළ එන්නත ලබාගැනීම උනන්දු කරවීමද ඔහු එන්නත ලබාගැනීමට හේතු විය. එසේම ඔහු දෙවැනි එන්නත ලබාගන්නා අවස්ථාවද සජීවීව ප්‍රචාරය කිරීමද විශේෂත්වයකි.

Read More

ෆයිසර් එන්නත නිපදවීමට මූලික වූ බයෝ එන්ටෙක් හි ප්‍රධාන විධායක නිලධාරි උගුර් සහින් කියා සිටියේ ඉදිරි සතිවලදී තම කණ්ඩායමේ සාමාජිකයන්ට එන්නත ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

Read More

ඇතැම් මානව නොවන ප්‍රයිමාටාවන් වෛරසයට ගොදුරු විය හැකි බව මීට පෙර කළ පර්යේෂණවලින් හෙළි වී තිබුණද, මහා වානරයන් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

FBI නිරීක්ෂණයන්ට අනුව ප්‍රාන්ත 50 තුළම මේ විරෝධතා බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර සිදුවිය හැකි අතර, ජෝ බයිඩන්ට හනියක් කිරීමේ විවිධ තර්ජන පිළිබඳ වාර්තාද FBI විසින් නිරීක්ෂණය කර තිබේ. උප ජනාධිපති ලෙස තේරීපත් වූ හැරිස් සහ කථානායක පෙලෝසිට එරෙහිවද එවැනිම තර්ජනයක් පවතින බව කියයි.

Read More

’’ජනරජයේ ජනාධිපතිවරයා පෙරේදා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිදේහජනක පරීක්‍ෂණය සෘණාත්මක වුවත්, රාත්‍රී 9:40 ට සිදුකළ PCR පරීක්‍ෂණය ධනාත්මක බව දැන් දැනගෙන තිබෙනවා.’’ එරට ජනාධිපති මන්දිරය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,943,000කට ආසන්න වී ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොවිඩ්-19 ආසාදනවලින් රටේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ඇල්බර්ටා හි දේශපාලඥයන් අට දෙනෙකු විදේශ ගත වූ බව පිළිගෙන තිබේ.

Read More

සෞඛ්‍ය ලේකම් හැන්කොක් පැවසුවේ සෞඛ්‍ය සේවයේ පිරිස් වෙත පසුගිය දෙසැම්බරයට වඩා පසුගිය දින හත තුළ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන් බවයි. එහිදී දිනකට පුද්ගලයන් 200,000ක් එන්නත් කිරීම සඳහා රට මේ වනවිට සූදානම් සිටින බවද ඔහු කීවේය.

Read More

ඉන්දියානු සාගර දූපත් සමූහයේ එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම සඳහා පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා විසින් මෙසේ සීනෝෆාම් එන්නත ලබාගන්නා ලදී.

Read More

මේ වනවිටත් මෙම පවුල්වල ඥාතීන් ජකර්තා හි වින්දිතයින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක සහ පොන්තියානාක් හි මධ්‍යස්ථානයක රැස්ව සිටින අතර, එහිදී ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ ඕනෑම ප්‍රවෘත්තියක් එනතෙක් ඔවුන් කඳුළු පිරි දෙනෙතින් බලා සිටි බව විදෙස් වාර්තා පවසයි.

Read More

එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසිට අනුව, මෙම යෝජනාව පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වන ලෙස උප ජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටින අතර, එසේ නොවුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට සභාව කටයුතු කරනු ඇත.

Read More

ඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකෝර්සි දෙසැම්බර් 26 වැනි දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු අවසන් වරට ෆ්‍රැන්සිස් පාප්තුමා සමග සෘජුව සම්බන්ධ වූයේ කවදාද යන්න හරියටම පැහැදිලි නැත.

Read More

මෙම වේගයෙන් ගමන් කළහොත්, මෙම ජනවාරි මාසයේදී පසුගිය දෙසැම්බරයේ වාර්තා වූ 77,431ක් වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකිය. එරට මරණ 60,750ක් වාර්තා වූ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී සටහන්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,933,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා යන ගමනේදී මිනිත්තු හතරකින් පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වන විට ශ්‍රීවිජය එයාර් ජෙට් යානයේ 62 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.