saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

International - timelapse 6980 hours ago

LATEST

ලොකු කුඩා සියලු රටවලට චීනය සමානව සලකනවා

calendar_today 2021 ඔක් 27 - 07:00 remove_red_eye - 253  

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී සහ කටාර් නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.

බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් එළිදැක්වීමද සිදුව ඇත.

Read More

ජර්මානු චාන්සලර්වරිය, එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්ගෙන් නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගත්තාය.

Read More

එලැඹෙන නොවැම්බර් 8 සිට බලපැවැත්වෙන පරිදි චීනය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට වූ දැඩි සංචාරක සීමාවන් ඉවත් කළ බව ධවල මන්දිරය පවසයි.

Read More

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 244,034,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී දෝහා කටාර් අගනුවරදී තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දුල් ගානි බරදාර් හමුවී තිබේ.

Read More

මෙතෙක් සොයාගෙන ඇති සෑම බාහිර ග්‍රහලෝකයක්ම දැකගත හැකිවී තිබුණේ අපේ මන්දාකිණියෙනි. එනම් ඒවා සියල්ලම පාහේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000කට වඩා අඩු දුරකින් පිහිටා ඇත.

Read More

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ප්‍රකාශ කළේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන මාසයේ සිට කොවිඩ්-19 වසංගතයෙන් පසු තම රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

Read More

කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ලොව විශාලතම නගර කිහිපයක් මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබියදීත් ගෝලීය හරිතාගාර වායු මට්ටම් පසුගිය වසරේ වාර්තාගත ඉහළම මට්ටමට ළඟාවී තිබේ.

Read More

උතුරු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක අලුයම යාඥාවක් අතරතුර තුවක්කුකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 243,644,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාවද මීට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ’’හිතකාමී’’ නොවන රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

Read More

ලොව පුරා කොවිඩ්-19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක් එකතු කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් G20 රටවලින් ඉල්ලා සිටියේය.

Read More

උගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ.

Read More

කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 243,333,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 79%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බ්‍රිතාන්‍ය යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්වීමේ අවදානමක.

Read More

නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙම අදහස් පළ විය.

Read More

කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් ’’ඔටෝනියෙල්’’ එරට සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළේය.

Read More

උගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර දින කිහිපයකට පසු මෙම පිපිරීම සිදුව තිබේ.

Read More

ඉක්වදෝරයේ දකුණුදිග නගරයක් වන ග්වායාකුවිල් හි පිහිටි බන්ධනාගාරයක් තුළින් සිරකරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,950,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සිය නිල කාලය අවසන් කරමින් සිටින චීනයේ නේපාල තානාපති මහේන්ද්‍ර බහදූර් පාණ්ඩේ හමුවීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කරයි.

Read More

ලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි කාලයක් ගත නොවීය.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ලෝකය අනතුරට ලක්වීම වළක්වා ගැනීමට නියමිත වේලාව පැමිණෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවය.

Read More

සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුනු බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.

Read More

එක්සත් ජනපද ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකදී සමූහයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22නෙකු ජීවිතයක්ෂයට පත්වූහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 242,460,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.