ලොව පුරා මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, තෙල් වර්ග සහ සීනි ඇතුළු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් වෙන කවරදාටත් වඩා ඉහළට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.
Read Moreචීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Read Moreජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මේ වනවිට ස්කොට්ලන්තයේ නිරෝධායනය වෙමින් සිටින බව ධවල මන්දිරය තහවුරු කරයි.
Read Moreවෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නොවැම්බර් 21දා එරට ජනතාවට ඡන්ද පොළට යෑමට සූදනමින් සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,550,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreපසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59$ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.
Read Moreඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.
Read Moreපෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.
Read Moreලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.
Read Moreවයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම සිදුව තිබේ.
Read Moreඇෆ්ගන් රෝහලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද ඇතුළුව 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබයි.
Read Moreඑක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනය සූදානම්.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 247,447,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරුසියාවේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.
Read Moreඑම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.
Read Moreඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 247,128,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.
Read Moreඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.
Read Moreවර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.
Read Moreසිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.
Read Moreඑන්නත් සාධාරණත්වය සහ කොරෝනා වෛරසයට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 246,692,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More