saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 6541 hours ago

LATEST

චීන ගගනගාමින් තිදෙනෙකු හෙට යළි අභ්‍යවකාශය වෙත

calendar_today 2021 ඔක් 14 - 23:00 remove_red_eye - 345  

ෂායි ෂිගාං, වැන්ග් යාපිං සහ යෙ ගුවාන්ෆු යන ගගනගාමීන් තිදෙනා මාස හයක් අභ්‍යවකාශයේ රැඳී සිටින අතර, එය චීන ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ රැඳී සිටින දීර්ඝතම කාලය වනු ඇත.

කැනඩාවේ වෛරස් විද්‍යාඥයෙකු වන ඇන්ජෙලා රස්මුසන් කියා සිටියේ, කැනේඩියානු මාධ්‍යවේදී එලේන් දේවාර්ගේ වසංගතය පිළිබඳ න්‍යායන් තරමක් කලබලකාරී එකක් බවයි.

Read More

ප්‍රහාරය සම්බන්ධයෙන් ආගම වෙනස් කළ ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර, මෙය නෝර්වේ මුහුණ දුන් ප්‍රථම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරය විය හැකි බවද කියයි.

Read More

එය හැඳින්වෙන්නේ චීන එච්-ඇල්ෆා සූර්ය ගවේෂක නොහොත් චේස් යනුවෙනි. එයට පැරණි චීන පුරාවෘත්තවල හිරු දෙවඟනගේ නම වන ෂීහේ නම් චීන නමක්ද යොදා ඇත.

Read More

හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක් වෙත හදිසියේම ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 239,121,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසයි.

Read More

මේ වනවිටත් ගිනි කන්දෙන් පිටවන ලාවා සහ අළු එහි නිවාස හා වගාවන් විනාශ කර ඇති අතර, ඒ ආශ්‍රිත ජනතාව මේ වනවිටත් තාවකාලික ස්ථානවල රඳවා සිටියි.

Read More

ජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 238,673,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු කරනු ඇති බව අපේක්‍ෂා කරයි.

Read More

එන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අවස්ථාව සැලසෙයි.

Read More

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය මේ වසරේදී 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඇමෙරිකාව සඳහා ජූලි මාසයේ සිදුකළ 7%ක වර්ධනය 6%ක් දක්වා පහළ යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

දකුණු ඉතාලියේ සොරෙන්ටෝ හි පැවති හමුවකින් පසු සම්මත කරගත් ඔවුන්ගේ අවසන් ප්‍රකාශය බහුපාර්ශ්විකවාදය නැවත පැමිණීමේ සලකුණක් බව ඉතාලි විදේශ ඇමති ලුයිගි ඩි මායෝ පැවසීය.

Read More

ඔහුගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යමින් මත විමසුම් පර්යේෂිකාවක අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 238,257,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති’’ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.

Read More

’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම වැඩි කිරීම අපේ ප්‍රතිපත්තියයි’’ කිම් ජොන්ග්-උන් කියයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 237,850,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාව තවමත් සාධාරණ හා යථාර්ථවාදී නොවන ඉල්ලීම් අවධාරණය කළ බවත්, එමඟින් සාකච්ඡා වඩාත් දුෂ්කර වූ බවත් චීන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ඩොමිනික් පෙරොටෙට් ප්‍රාන්ත අගනුවර සිඩ්නි හිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමා මෙය නිදහස් දිනයක් සේ දකින බවයි.

Read More

හෙම්රින් ප්‍රදේශයේ මැතිවරණ මධ්‍යස්ථානයකදී නාඳුනන ප්‍රහාරකයින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Read More

මෙම ගුවන් යානය මැන්සලින්ස්ක් නගරයේ පිහිටි ගුවන් යානා සමාජයකට අයත් වූවක් බව කියයි. පැරෂුට්කරුවන් පුහුණුව සඳහා එම යානය භාවිතා කරන අතර, එවැනි පුහුණු සැසියකදී මෙම අනතුර සිදුව ඇත.

Read More

කිම් මේ බව කියා සිටියේ කොරියානු කම්කරු පක්ෂය පිහිටුවා 76 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 237,515,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.