saravita-anim2

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා

International - timelapse 5392 hours ago

LATEST

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත ගංවතුරෙන් 179ක් මරු දකී

calendar_today 2022 ජුලි 04 - 12:45 remove_red_eye - 195  

කුණාටු සහිත දැඩි වර්ෂාපතනය ප්‍රථම වරට කලාපයට බලපෑවේ පසුගිය මාසයේ සිට වන අතර, ඇසෑම් හි මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

ලුකෂෙන්කෝ රුසියානු නායක පූටින්ගෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික යුද හිස් රැගෙන යා හැකි Su-35 ගුවන් යානා වෙත අනුවර්තනය වීමට බෙලරුසියාවට උදව් කරන ලෙසයි.

Read More

ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 554,466,995ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාව සෑම වසරකම නල මාර්ග හරහා යුරෝපයට ගෑස් ඝන මීටර් බිලියන 150ක් පමණ නැව්ගත කළ අතර, 2021 දී රුසියාව යුරෝපා සංගමයේ (EU) ගෑස් ඉල්ලුමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇති බව IEA පවසයි.

Read More

ප්‍රධාන චීන ගුවන් සමාගම් ඩොලර් බිලියන 37කට Airbus A320 ගුවන් යානා 292ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

Read More

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

උස්බෙකිස්තාන ජනාධිපති මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 554,127,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගත් තීරණය නොතකා වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි.

Read More

සිය කතාවේදී, ලී මධ්‍යම රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ’’වඩාත් සැලකිලිමත් සහ එක්වූ හොංකොං රාජ්‍යය ප්‍රබෝධමත් බව, බලාපොරොත්තුව සහ සංවර්ධන අවස්ථාවලින් පිරුණු දේශයක් ලෙස’’ ගොඩනැගීමට පොරොන්දු විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 553,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මෙය තවමත් අවපාතයක් පවතින බව අඟවන්නේ නැහැ, නමුත් ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත දැඩි කිරීම සහ පාරිභෝගිකයින් සහ ව්‍යාපාර සඳහා දිගු පිරිවැය පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් වර්ධන තත්ත්වයන් පුළුල් ලෙස පහත වැටෙමින් තිබෙනවා’’ යැයි ඔහියෝ හි කොලොම්බස් හි නේෂන්වයිඩ් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන බෙන් අයර්ස් පැවසීය.

Read More

පිරිහෙමින් පවතින ජීවන තත්ත්වයන්ට සහ දේශපාලන අස්ථාවරත්වයට එරෙහිව උද්ඝෝෂකයින් සිකුරාදා ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු බව ලිබියානු මාධ්‍ය වාර්තා කරයි.

Read More

සෑම වසරකම අවම වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11ක් සාගරයට එකතු වන අතර එය සියලුම සාගර සුන්බුන්වලින් 80%කි.

Read More

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා නිවේදනය කළේ තවත් ජාතීන් දෙකක් වන ආර්ජන්ටිනාව සහ ඉරානය මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බවයි.

Read More

යුක්රේනය ආශ්‍රිත බටහිර සම්බාධක හේතුවෙන් තාක්ෂණික ගැටළු උපුටා දක්වමින් ජූනි 14දා රුසියානු ගෑස් අපනයනකරු Gazprom Nord Stream නල මාර්ගය හරහා ජර්මනියට සැපයුම් 60%කින් කපා හැරියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 552,749,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බර්නි එක්ල්ස්ටෝන් එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසුවේ තමා ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් ’උණ්ඩයක් ගන්නා’ බවයි.

Read More

මේ වනවිට උග්‍රවී ඇති විරැකියාව, උද්ධමනය, දල දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉහළ ණය සේවා අනුපාතයන් මෙන්ම, රොකට් ගසන ගෑස් සහ තෙල් මිල වැනි පිලිපීනය වටකරමින් සිටින ගැටලු රැසකට මාකෝස් පරිපාලනය විසඳුම් ලබාදීමට සිදුවනු ඇත.

Read More

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා හසු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑතකදී වාර්තාගත ඉහළම මට්ටමට පැමිණ තිබේ.

Read More

නේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.

Read More

දැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 551,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

මෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.

Read More

ඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

Read More

ටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

නේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.