saravita-anim2

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

2026 ජුලි මස 25 වන සෙනසුරාදා

International - timelapse 6356 hours ago

LATEST

යුරෝ කලාපීය උද්ධමනය ජූලි වාර්තාගතව ඉහළ යයි

calendar_today 2022 ජුලි 29 - 13:10 remove_red_eye - 296  

යුරෝස්ටාට් පැවසුවේ රටවල් 19ක යුරෝ කලාපයේ වර්ධනය දෙවැනි කාර්තුවේදී 0.7% දක්වා ළඟා වූ බවය. කෙසේ වෙතත් එය විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා යම් සතුටුදායක තත්ත්වයක් බවද කියයි.

එය බදාදා වයඹදිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ලිජියාන්-1 රොකට්ටුවක් මගින් දියත් කරන ලදී.

Read More

කැලිෆෝනියාවේ, සැන්ෆ්‍රැන්සිස්කෝ හි මන්කිපොක්ස් වසංගතය පැතිරීමට ප්‍රතිචාර වශයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

පෝලන්තයට යුද ටැංකි සහ කාලතුවක්කු 1,600කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රහාරක ජෙට් යානා 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 579,908,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපද මහ බැංකුව එරට තුළ ඉහළ යන උද්ධමනය මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් දෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දමා තිබේ.

Read More

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව චිලියේ, ඇන්ටොෆගස්ටා ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.

Read More

මේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Read More

මෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.

Read More

පිලිපීනයේ අබ්‍රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 578,817,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’ගෙවුම් ශේෂය සහ අයවැය හිඟය පියවීම වෙනුවෙන් ණය ලබා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස IMF වෙතින් ඉල්ලා සිදුකළා’’ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

එය චීනයේ ටියාන්ෂෝ පන්තියේ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ තුන්වැනි මෙහෙයුම වන අතර, ටියාන්ෂෝ-2 ට පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නැවත සැපයීමේ දෙවැනි මෙහෙයුම වේ.

Read More

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අඟහරුවාදා බ්‍රසල්ස්හිදී බලශක්ති අමාත්‍යවරුන් හමුවීමෙන් පසු මෙම ශීත සෘතුවේ ගෑස් පරිභෝජනය 15%කින් ස්වේච්ඡාවෙන් කපා හැරීමට එකඟ වී තිබේ.

Read More

රුසියාවෙන් ගෑස් ආනයන සීමා කිරීම නිසා යුරෝපයේ වැඩිවන ඉල්ලුම මධ්‍යයේ ඇමෙරිකානු බලශක්ති අපනයන ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 577,429,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉදිරි වසරේ සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව යන ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් වෙනුවට එක්සත් රාජධානියේ හිටපු අගමැතිට අවස්ථාවක් හිමිවන බව කියයි.

Read More

පසුගිය වසර අවසන් වනවිට චීනය ජාතික අධිවේගී මාර්ග කිලෝමීටර් 117,000ක් ඉදිකර ඇති අතර, ජාතික මහාමාර්ග කිලෝමීටර් 257,700ක් ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

Read More

භාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය ජනාධිපති ධුරයට පත් වූ ද්‍රෞපදී මුර්මු වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.

Read More

ජූලි 21න් අවසන් සතිය තුළ ළමා කොවිඩ්-19 ආසාදිතයන් 92,000ක් පමණ වාර්තා වී ඇති අතර, එය වාර්තා වූ රෝගීන්ගේ අඛණ්ඩ දෙවැනි සතිපතා වැඩිවීම බව වාර්තාවේ දැක්වේ.

Read More

පාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 576,274,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ’’ යනුවෙන් නව ජනාධිපති බජ්රම් බෙගාජ් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.

Read More

චීන ගගනගාමීන් හෙවත් ටයිකොනෝට්වරු කක්ෂය තුළ විද්‍යාගාර මොඩියුලයකට ඇතුළු වූ පළමු වැනි අවස්ථාව එසේ සනිටුහන් වී තිබේ.

Read More

දෞපදි මුර්මු ඉන්දියාවේ නවදිල්ලියේ පාර්ලිමේන්තු මධ්‍යම ශාලාවේදී එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 575,368,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් එය කල්ලියක් සම්බන්ධ සිදුවීමක් විය හැකි බවත් ඔවුන් විශ්වාස කරන බවයි.

Read More

කුවේට් එමීර්වරයා නියෝගයක් නිකුත් කරමින් අහමඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබා අගමැති ලෙස පත් කරමින්, නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ කාර්යය ඔහුට පැවරීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ධනය වන මන්කිපොක්ස් වසංගතය සඳහා එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.