ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
ඇලස්කාවේ සුනඛයන් ඇදගෙන යන හිමයාන තරගාවලිය වෙනුවෙන් සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පීටා සංවිධානය සිය විරෝධය යළිත් වරක් ඉස්මතු කර තිබේ.
ඔවුන් පවසා සිටියේ මෙම තරගාවලිය පුරා මේ වනවිට සුනඛයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කිලෝමීටර් 1,600ක දුරක් දිවෙන මෙම තරගාවලිය ඇලස්කාව පුරා දැවැන්ත කඳු ශිකර පසු කරමින් ඇදෙන ගමනක් වන අතර, සුනඛ කණඩායම් 14ක් තරගාවලියට සහභාගී වෙයි.
එහිදී, මේ එක් කණ්ඩායමක සුනඛයන් 16 දෙනෙකු පමණ සිටින අතර, ඇලස්කානු හස්කී සුනඛයන් ඇතුළු සුනඛයන් මේ සඳහා යොදා ගනී.
කෙසේ වෙතත්, පසුගිය කාලයේදී මෙම සුනඛයන්ට තහනම් උත්තේජක භාවිත කර තිබූ බවටද මෙම තරගාවලියට චෝදනා නැගුණි.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්රික් වාරිමාර්ග අධ්යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd