සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත්ද පසුගිය සතියේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර තිබෙනු දක්නට ලැබිණි
(Factcheck) “දේශීය නිෂ්පාදන සඳහා උත්තේජනයක් ලබාදීම මගින් අපගේ ජනතාව සඳහාත් රැකියා උත්පාදනය වනු ඇත. අපගේ, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ. යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ වල විරැකියාව අඩු කිරීම සඳහා අපි වහාම පියවර ගත යුතුයි.”
Read More(LONG READS) පසුගිය දා ඇඳිරි නීතිය නොතකා පානදුර වෙරළට තල්මසුන් එකසිය ගණනක් රැස් වූහ. සමූහවශයෙන් රැස්වීම රජය විසින් තහනම් කර තිබියෙදීත් ඒ අණ නොතකා තල්මසුන් මෙලෙස රැස් වීඇත්තේ විශේෂ කාරණාවක් පිණිසය. ඒ දිවි නසා ගැනීම සඳහාය.
Read Moreපසුගිය සතියේ සිංහල භාෂා පුවත්පත් වාර්තාකරණයට සමාන අයුරින් දමිළ භාෂා පුවත්පත් වාර්තාකරණයද, රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීමත්, එසේම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමත් වෙත අවධානය යොමු කොට තිබිණි.
Read More(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.
Read More800/බදුර්දීන් ද ෆුජිටිව්/වන්ස් අප්ඕන් අ ටයිම් ඉන් කළම්බු/කෝවිඩ් අවුට්බ්‍රේක්/2020.20
Read Moreගෝලීය වසංගතයක් පවතින මෙම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය එය පාලනය කිරීම, මැඬපැවැත්වීම ආදිය සඳහා සුවිශේෂී කර්තව්‍යයක් සිදුකරමින් සිටියි. මේ ඔවුන් අප රටට හා අපේ රට නියෝජනය කරන ගිණිකොනදිග ආසියානු කලාපය වෙනුවෙන් මෙම සතියේදී නිකුත් කළ උපදෙස්ය.
Read Moreකන්ද උඩරට උරුමය සුරැකීමේ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය යන්න අපට නුපුරුදු අලුත් ආයතනයක් යැයි වැඩිදෙනෙකුට හැඟෙනු ඇත. එහෙත් ශ්‍රී ලාංකීය අනන්‍යතාව සමග නැවත අපේ උරුමයන් පුබුදුවන තැනට නව මං එළිපෙහෙළි කරන අරමුණෙන් ස්ථාපනය කර ඇති මෙම මණ්ඩලයේ කාර්යභාරය කුමක්ද? ඒ මණ්ඩලයත් නව අධිකාරියත් කුමක් සඳහාද? මේ ඒ සම්බන්ධයෙන් අද කළ විමසුමකි. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට මුලින්ම අප හා සම්මුඛ වන්නේ කන්ද උඩරට උරුමය සුරැකීමේ අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ මණ්ඩලයේ ස.අධ්‍යක්ෂිකා සම
Read Moreඅවසානයේදී රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. රාජිත සේනාරත්න, රවි කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගන්නට බැරි වූවාට රිෂාඩ් බදියුදීන් අල්ලාගැනීමට පොලීසියට හැකි විය. එහෙත් රිෂාඩ් අල්ලා ගත්තේ පාස්කු ප්‍රහාරයක් ගැන හෝ විල්පත්තුවේ කැළෑ කැපීමක් නිසා නොවේ. 2019 ජනාධිපතිවරණයේ දී අවතැන් වූ පිරිස් රජයේ මුදල් අවභාවිත කර ඡන්දය දැමීමට ගෙන යෑමේ චෝදනාවටය. ලක්ෂ අනූවක් වූ මේ මුදල දින හයකට පසුව ගෙවා ඇති බවද කියැවෙයි. ඒ නිසා වරදවා වටහා නොගෙන රිෂාඩ
Read Moreලෝකයේ විද්‍යාඥයන් වසර ගණනාවක් සිදු කළ පර්ෙය්ෂණයන්ගේ ප්‍රතිඵල සුබවාදී කරමින් විදුලි ක්ෂේත්‍රයට නැවුම් බලාපොරොත්තුවක් එක් කිරීමට ඇමරිකානු රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව ඇත. ඒ ආසන්න කාමර උෂ්ණත්වයේදී ක්‍රියා කරන සුපිරි සන්නායක් (Superconductor) නිපදවමිනි.
Read Moreබොහෝ රෝගවලට රුධිර වාර්තාවක් අවශ්‍ය වේ. රුධිර පර්යේෂණාගාරයට රුධිර සාම්පල ලබාදුන් පසුව එහි වාර්තාව ලැබෙන්නේ පැය කිහිපයකින් අනතුරුවයි. ඒ රුධිර පර්යේෂණ ආයතනවලට පැමිණෙන රුධිර සාම්පල ප්‍රමාණය අධික බැවින් සහ රුධිර සාම්පලයක පර්යේෂණ වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බැවිනි. මෙයට විසඳුමක් ලෙස ලංකාවේ ඉංජිනේරුවරයෙකු වන කමල් එදිරිසිංහ මහතා රක්තවේදී සෛල ගණක යන්ත්‍රය නමින් කුඩා උපකරණයක් නිර්මාණය කර තිබේ. මේ ඒ පිළිබඳව ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි
Read Moreකෝවිඩ් 19 වෛරසයේ බලපෑම් අද, හෙට හෝ තවත් මාසයකින් අහවර නොවන පසුබිමක සමස්ත ලෝකවාසීන්ටම මේ වෛරසය සමග ජීවත් වන්නට සිදුවී ඇත. එසේනම් අවශ්‍ය වන්නේ මෙම වෛරසය සමග ජීවත් වන්නට අවශ්‍ය නව ජීවිතයක් ගොඩනගා ගැනීමය. සුපුරුදු ජීවිතයෙන් නව ජීවිතයකට අනුගත වීම එතරම් පහසු කටයුත්තක් නොවුණත්, ජීවිතය ජීවත් කිරීම වෙනුවෙන් එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. මේ පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දැක්වූ අදහස්ය.
Read Moreදෑත් සේදීම, දෑත් පිරිසුදුව තබා ගැනීම පිළිබඳව අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් මේ මොහොත වන විට අපට මෙන්ම ලෝකයටද අවශ්‍ය වී තිබේ. ඒ ලෝක ජනජීවිතය, ආර්ථිකය අඩාළ කරමින් වෙළාගෙන තිබෙන කෝවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහාය. අද (15දා) ලෝක දෑත් සේදීමේ දිනයයි. මේ ඒ පිළිබඳව ගෙන එන සටහනකි.
Read Moreදමිළ භාෂා පුවත්පත් මගින් පසුගිය සතිය පුරා මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරන්නට යෙදිණි. එසේම පසුගිය සති කිහිපය පුරාවට සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් ගවඝාතන තහනම පිළිබඳවද සාකච්ඡා කර තිබිණි.
Read Moreමේ වසරේ ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනයේ තේමාව %කුරුල්ලන් අපේ ලෝකය සම්බන්ධ කරයි^ යන්නයි. එය තෝරාගෙන ඇත්තේ පාරිසරික සම්බන්ධතා සහ පද්ධතිවල අඛණ්ඩතාව සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසාය. සංක්‍රමණික පක්ෂීන් අප ස්වාභාවික උරුමයේම කොටසක් වන අතර, ඔවුන්ගේ බෝ වීම, පෝෂණය වීම, විවේක ගැනීම සහ ආහාර ගැනීම සඳහා සිය සංක්‍රමණික මාර්ගයන් ඔස්සේ වන අඩවි ජාලයක් මත රඳා පවතී.
Read Moreමේ දවස්වල ආණ්ඩුවේම පිරිස් විමල් වීරවංශට පහර දෙන්නට පටන්ගෙන තිබේ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හරහා මතුවන කතාබහ හරහා %විමල් ආණ්ඩුවේ හතුරෙක්^ය යන ලේබලය විමල්ට ගසන්නට පටන් ගෙන ඇත්තේ බැසිල්ගේ පිරිස යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් ඒවා ඇත්තදැයි දන්නේ නැත. කොහොම වුණත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එළිපිටම විමල්ට ගහන්නට පටන් ගෙන ඉවරය. විමල් කුහකයෙක්ය, විමල් මහින්දගේ අයට ගහන්නේය, විමල්ට ඕනි රාජපක්ෂලා ගෙදර යවන්නටය වාගේ දේවල් කියන්නට පටන් අරන් තිබේ.
Read Moreඇඳිරිනීතිය යන්න මේ වන විට මෙරට ජනතාවට අලුත් වචනයක් නොවේ. නමුත් පොලිස් ඇඳිරිනීතිය, නිරෝධායන ඇඳිරිනීතිය ආදී වශයෙන් නම් කරමින් ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීම් සිදුවන නිසාම ඇඳිරිනීතිවලද වර්ග පවතින්නේද යන කුකුස ඇතිවේ. ඒ නිසාම ඇඳිරිනීති පිළිබඳව වැඩිදුර විග්‍රහයක් අප මෙලෙස ලබාගත්තේ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සමග සිදුකළ සාකච්ඡාවකිනි.
Read Moreමේ මොහොතේ ලෝකවාසී සියලුදෙනාගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ කෝවිඩ් 19 රෝගය සඳහාය. නමුත් කෝවිඩ් හට පූර්ණ අවධානයක් යොමු වීමෙන් මඟහැරෙන තවත් අවදානම් රෝග තිබිය හැක. ඉන් එක් ප්‍රධාන රෝගයක් ලෙස ඩෙංගු රෝගය හැඳින්විය හැකිය. “ජාතික ඩෙංගු මර්දන සතිය” එළැඹෙන ඔක්තෝබර් 14දා සිට 20දා දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු කර තිබේ. ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (07දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැව
Read Moreපසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රධාන කරුණු තුනක් කතිකාවට ලක් කොට තිබිණි. (1) යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, (2) සැප්තැම්බර් 26 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අතර පැවැත්වුණු ද්විපාර්ශවික වීඩියෝ සමුළුව කරණ කොට ගනිමින් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ මූලිකත්වයෙන් යුතුව රජයේ ඇතැම් අයවලුන් විසින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එල්ල කළ විවේචන, සහ (3) තිලීපන් අනුස්මරණය කිරීම
Read Moreපුල්මුඩේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙනෙන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අනාවරණයක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. වසර ගණනාවක් පුරා අවධානයෙන් ගිලි හී ක්‍රියාත්මක වී තිබුණු මෙම ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතාව අප සම්බන්ධ කරගනු ලැබුවේ එහි වැඩිදුර තොරතුරු විමසීම පිණිසය.
Read Moreකෝවිඩ් - 19 රෝගය වැලඳුණු රෝගියෙකු පසුගිය (04දා) දිවුලපිටිය ප්‍රදේශයෙන් හමු වීමත් සමගම සමාජය තුළ නැවතත් කෝවිඩ් රෝගය පැතිර යාමේ අවදානමක් මතු වී තිබේ.
Read Moreලෝකය බිහිවනුයේ හිරු කිරණ හා මවු කිරි මගින් බවට රුසියානු ගත්කතුවර මක්සිම් ගෝර්කි කළ ප්‍රකාශය වෙත අප ඔබව කැඳවන් යන්නෙමු. ලෝකයක් ගොඩනගන්නට ඔබට සොබාදහම දුන් දායාදය ඔබේ ජීවිතයට ගෞරවයක් හා පියකරු බවක් එකතු කරන්නට මිස ඔබේ ජීවිතය උදුරා ගන්නට හේතු සපයන්නක් වන තුරු ඔබ බලා සිටිනවාද? වසරකට තුන්දහස් පන්සියයක් වශයෙන් රෝගීන් හඳුනා ගන්නා, ඒ අනුව දිනකට නවදෙනෙකු වශයෙන් අලුත් රෝගීන් හඳුනා ගැනෙන දිනකට දෙදෙනෙකුට මරණය කැඳවන පියයුරු පිළිකාව අපේ රටේ කාන්තාවන් අතර බහුලම
Read Moreපියයුරු පිළිකාව ලොව පුරා මෙන්ම ලංකාවේද කාන්තාවන් අතර බහුලවම දැකගත හැකි පිළිකාව වේ. මෙරට වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3000-3500ත් අතර පිරිසක් හඳුනා ගැනේ. එනම් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 9ත් 10ත් අතර සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන තත්ත්වයක් පෙන්නුම් කරයි.
Read Moreමෙම වසරේ ඔක්තෝබර් මාසයට වප් පුර පොහෝ දින දෙකක් යෙදී ඇත. එයින් පළමු වන අධි පසළොස්වක පොහෝ දිනය ඔක්තෝබර් පළමුවැනිදාටත්, වප් පුර පොහෝ දිනය එම 30 දිනටත් යෙදී ඇත.
Read Moreවැඩිහිටි පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (01දා) යෙදී තිබේ. මෙවර වැඩිහිටි දිනය සමරන්නේ වසංගත තත්ත්වයක් ගෝලීය වශයෙන් පැතිර ඇති අවස්ථාවකදීය. ඒ නිසාම මෙවර ලෝක වැඩිහිටි දිනයේදී වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කරමින් “වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම” යන තේමාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිහිටි දිනය කෙරෙහි අවධානය යොමුකර ඇත. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි හා ආබාධ
Read Moreඅප රටේ වනසතුන් සඳහා වෙන්කෙරූ රක්ෂිත මෙන්ම ජාතික වනෝද්‍යාන, අභය භූමි ඇතැම් පරිසර පාළුවන් විසින් වනසනුයේ අද ඊයේ සිට නොවේ. එය ගහකොළ මෙන්ම පරිසරයේ උපතේ සිට සිදුවන්නකි.
Read Moreලංකාව තුළ කලින් කලට උඩුදුවන, කලක් එලෙසටම යටපත් වන, එනමුත් නැවත නැවතත් සිහිපත් කරන ප්‍රමුඛ මාතෘකාවක් වශයෙන් කැළි කසළ අර්බුදය හැඳින්විය හැකිය. ඒ රටක් වශයෙන් කැළි කසළ මගින් කළ හැකි දෑ පිළිබඳ තවමත් අප සිටිනුයේ පර්යේෂණ මට්ටමින් වීම නිසාය. නමුත් ලංකාව තුළ අලුෙතන් කුණු කඳු නිර්මාණය වීම එහි අහිතකරම ප්‍රතිඵලයයි.
Read Moreවෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යාමත් සමගම රටේ පොල් සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතාබහක් ඇති වී තිබේ. පොල් මිල ඉහළ යාම වළක්වමින් පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව පොල් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයාද විශාල අර්බුදයකට මුහුණ දී තිබෙන බව පෙනී යන කරුණකි.
Read Moreලොව සිදුවන මරණවලට ප්‍රධාන හේතුවක් බවට හෘද රෝග හා රුධිරවාහිනී සම්බන්ධ රෝග බලපා තිබේ. 2016 වර්ෂයේ ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සිදුවන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග බවත්, එයින් 1/3කට හේතු වී තිබෙනුයේ රුධිරවාහිනීගත හා හෘද රෝග බවත් සඳහන් කරයි.
Read Moreකොරෝනාව සමග ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළද යම් යම් භෝග වගාවන් කෙරෙහි ඇත්තේ වැඩි අවධානයකි. ඒ අනුව ලංකාවේ අපනයන භෝග ඇසුරෙන් හෙට දිනය උදෙසා සරු අස්වනු ලබාගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳ “අද,පාඨකයන් දැනුම්වත් කරනු පිණිස අප අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී හීන්කෙන්ද Bsc(Agric)Msc,Phd මහතාව සම්බන්ධ කර ගතිමු
Read More