මේ වනවිට කෝවිඩ් - 19 රෝගීන් මෙරට සමාජයෙන් වාර්තා නොවන තරමට යහපත් තත්ත්වයක් අපේ රටේ ඇති වී තිබේ. මේ නිසාම සෞඛ්‍ය බලධාරීන් කොතරම් නිර්දේශ නිකුත් කළද ඒවා ක්‍රියාත්මක නොකර සිටින තැනට ජනතාව ක්‍රම ක්‍රමයෙන් පත්වී තිබේ. නමුත් සෞඛ්‍ය බළධාරීන් පුන පුනා පවසනුයේ අවදානම තවදුරටත් අප අතර පවතින බවයි.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය දක්වමින් සිටියි. මෙලෙස ආණ්ඩු පක්ෂ ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයන්ට විපක්ෂය විරුද්ධ වීම අරුමයක් නොවේ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දෑරූ සමයේ එවැනි විරෝධතාවයන්ගේ උච්චතම අවස්ථාවක් දැකගන්නට හැකි විය. ඒ එවක ගෙනා ව්‍යවස්ථා කෙටුම්පතට සභා ගර්භයේදී ගිනි තැබීමයි. එයට දායක වූ එවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ දිසානායක මුද
Read Moreඅද (24දා) ලෝක සමූද්‍ර දිනයයි. ලංකාවේ පැවැත්මට සමූද්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපට අවශ්‍ය ප්‍රෝටීන 70%ක් පමණ ලබාදෙනුයේද මුහුදින්ය. එමෙන්ම කිලෝමීටර් 1340කට අධික බිම් ප්‍රමාණයක් මුහුදු වෙරළ සතුව පවතී. එය ආරක්ෂා කර ගැනීම තුළින් මුහුදින් රට තුළට පැමිණෙන ව්‍යසනයන්ගෙන් ආරක්ෂා විය හැකිය. මුහුදින් වට වූ දූපතක් ලෙස ලංකාව පැවතියත්, කාලයක පටන් අප මුහුදට කරන නොමනා කටයුතු ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.
Read Moreමෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ අතර සහල් වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මේ නිසාම වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවන්නට ඉඩ නොදීමට රජය හැමවිටම කටයුතු කරයි. මෙවර යල කන්නයේ මෙරට වී අස්වැන්න වෙනදාටත් වඩා යහපත් වූ බවත්, මෙරට සහල් අවශ්‍යතාව සපුරන්නට එම වී අස්වැන්න ප්‍රමාණවත් බවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු විවිධ සාකච්ජාවලදී පවසා තිබුණි. එවන් පසුබිමක වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලංකා සතොස හරහා මාස හතරක කාලයකට සහල් ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,241ක ණය මුදලක් ඉල්ලු
Read Moreශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සමුපකාර සමිතිය ලෙස අවස්ථා දෙකකදී රන් සම්මානයෙන් පිදුම් ලද සී/ස පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියද එලෙස සාර්ථකව ක්‍රියාත්මක වන සමුපකාර සමිතිවලින් එකකි. පල්ලෙපොල විවිධ සේවා සමුපකාර සමිතියේ වර්තමාන සභාපතිවරයා වන ලියනගේ මහතා ශ්‍රී ලංකා පාරිභෝගික සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, ශ්‍රී ලංකා අලෙවි සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද, මාතලේ දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සමුපකාර ව්‍යාපාරයට අදාළ සංගම් ගණනාවක සාමාජිකයෙන් ලෙස කට
Read Moreලංකාවේ බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් සිටියි. මෙයට හේතුව ලෙස ආහාර පුරුදු හා වෙනත් අහිතකර ජීවන රටාවන් හේතු වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ඒ නිසාම පැරණි ආහාර පුරුදු හා පැරණි සරල ජීවන රටාවට අනුගත වීමේ අවශ්‍යතාව මතුවී ඇත. මේ ඒ පිළිබඳව ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහතා දැක්වූ අදහස්ය.
Read Moreඅන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
Read Moreරෝගී වීම අප කාටත් පොදු අත්දැකීමකි. නමුත් ඒ රෝගී බව පුද්ගලයෙකුට සහ එම පුද්ගලයා අයත් පවුලට, සමාජයට යම් බලපෑමක් එල්ල කරන්නේ නම් එය කිසිවකුගේ සැනසීමට හේතුවක් නොවනු ඇත. 2008 වසර තුළ රජයේ රෝහල්වලට අලුතින් වාර්තා වුණ පිළිකා රෝගීන් ගණන 19309ක් වූ නමුත්, 2018 වසර වන විට එය 35107 දක්වා වර්ධනය වීම පැහැදිලිවම පිළිකා රෝගීන්ගේ වර්ධනය වීමක් ලෙස පෙනෙන්නට දැනෙන්නට හේතු වන්නකි. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජාන
Read Moreනුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවේ විදුහල්පතිනිය වන රේණුකා ජයවර්ධන මහත්මිය වසර හතකට අධික සිය සේවා කාලය නිම කරමින් අද (22දා) දින විශ්‍රාම ලබන්නීය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හතළිස් වසරකට ආසන්න කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හී තනතුරු රැසක් දරමින් සිටි ඇය, අත්දැකීම් බහුල විදුහල්පතිනියක ලෙස සමුද්‍රදේවි බාලිකාව සුවිශේෂී කඩයිමක් දක්වා රැගෙන එන්නට වෙහෙස වී කැපවී සේවය කළාය.
Read Moreව්‍යවස්ථාදායක සභාව ක්‍රියා කළ ආකාරය එහි සංයුතිය සකස් වූ ආකාරය ආදී සියල්ල ගැන අපිට තිබෙන්නේ අමිහිරි අත්දැකීමක්. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවෙන් විවිධ කොමිෂන් සභා සඳහා පත්කළ පුද්ගලයන් කුමන ආකාරයෙන් ඔවුන්ගේ යුතුකම් වගකීම් පැහැර හැරියත් කිසි ලෙසක ඔවුන්ව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් එම නීතියේ තිබුණේ නැහැ. මේ නිසා බොහෝ විට එම කොමිෂන් සභාවලට පත්කළ පුද්ගලයන් අත්තනෝමතිකව හැසිරුණා. මේ නිසාම ජනතාව බලාපොරොත්තු වූ පරමාර්ථයන් ඒ තුළින් සිදුවුණේ නැහැ. මේ කරුණු සැලකිල්ලට
Read Moreපසුගියදා කළුතර මිල්ලනිය ප්‍රදේශයේ සැරිසරන නරියන් (හිවලුන්) විසින් එම ප්‍රදේශයේ මිනිසුන්ගේ දෛනික ජීවිතයට බාධා කළ පුවත් කිහිපයක් වාර්තා විය. මිල්ලනිය, මුවපට්ටිය ගම්මානවල ගම්මුන් බිය කරවමින් සිදුකෙරුණු මෙම සපාකෑම් හේතුවෙන් පුද්ගල මරණ, මී ගව මරණ කිහිපයක්ද සිදුවිය. මේ පිළිබඳව පසුගියදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreබඩඉරිඟු පසුගිය කාල සීමාවේ වැඩි අවධානයක් දිනා ගන්නට වූයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විසින් කළ ප්‍රකාශයත් සමගය. ඒ නිසාම බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ හා ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු හිඟය නිසා ඇති වී තිබෙන බලපෑමත් පිළිබඳව අපේ අවධානය මෙසේ යොමු වේ.
Read Moreලෝක ඕසෝන් දිනය අද (16දා) දිනට යෙදී තිබෙනවා. මේ ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මෝදිකා තිලකරත්න මහත්මිය සමග %අද^ කළ සාකච්ඡාවකි.
Read Moreඋස්සාන වාරි ජලසම්පාදන ක්‍රියාවලිය සඳහා මෙරට තුළ ඇත්තේ නිදහසින් පසුව ගොඩනැගුණු ඉතිහාසයකි. එය යම්යම් ප්‍රදේශවලට ආවේණික වූවකි. දහසින් වැව් බැඳි රජරට ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ උස්සාන වාරික්‍රම පිළිබඳව වැඩිමනක් අසන්නට ලැබෙනුයේ රාජාංගනය ප්‍රදේශයෙනි.
Read Moreකෝවිඩ් වසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙන්ම ලෝකය දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ දෙමින් සිටී. මතු වී තිබෙන නව ආර්ථික අභියෝග සහ ඒවා ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමග අප සාකච්ඡා කළ අතර, ඒ ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.
Read Moreඋපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය කාලය පුරාම රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටින සංගම් රට තුළ විශාල අරගලයක නිරත විය. මේ අනුව වර්තමාන ආණ්ඩුව විසින් උපාධිධාරීන් හැට දහසකට අධික පිරිසක් මේ වනවිට රැකියා පුහුණුවට බඳවා ගෙන තිබේ.
Read Moreරටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර, මේ වන විට ක්‍රියාත්මක වනුයේ 1978දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවය. මේවනවිට අවස්ථා 19කදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එක් කර ඇති අතර, 20වැනි වතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතක් ආණ්ඩුව විසින් ඉදිරිපත්කර තිබේ. එබැවින් යෝජිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් අදහස් මෙලෙස දැක්වීමට අද අපි අදහස් කළෙමු.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විවේචන මතුව ඇති අතර, ආණ්ඩුව පාර්ශ්වයේ ඇතැම් අයද ඒවා විචේනය කරමින් සිටියි. කෙසේවෙතත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා සමග සාකච්ඡා කළෙමු.
Read Moreමෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා ගත් තීරණයට ආණ්ඩු පක්ෂ මන්ත්රී වරුන් සියලුදෙනාගේ කැමැත්ත හිමිවී ඇති බව මාධ්ය විසින් වාර්තා කර තිබිණි.
Read Moreනාගරික වනාන්තරයක් යනු නගරයක් හෝ තදාසන්න ප්‍රදේශයක් තුළ වර්ධනය වන වනාන්තරයක් හෝ ශාක සමූහයකි. පුළුල් අර්ථයකින් ගත් කල, මිනිස් ජනාවාස ආසන්නයේ වගා කෙරෙන ඕනෑම වනාන්තරයක් මේ යටතට ගැනීමට හැකි වන අතර, විශේෂයෙන් සංවර්ධිත ලෝකය තුළ නාගරික වනාන්තර සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති වී තිබෙන්නේ පරිසර දූෂණය සම්බන්ධයෙන් මෑත දශකවල ඉස්මතු වූ කථිකාවත් සමගිනි.
Read Moreමෙරට අවුරුදු 19- 25ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර එච්අයිවී ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කර තිබුණේ පසුගිය සතියේයි. මේ එම කරුණ හා එච්අයිවී රෝගය මෙරට පැතිරීම සම්බන්ධයෙන් කාලීන තොරතුරු පිළිබඳව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සමග කළ කතාබහකි.
Read Moreවවුනියාව, නාමල්ගම ගම්මානය තිස් වසරක යුද්ධයට මුහුණ දී අනතුරුව නැවත පදිංචි කළ ගම්මානයකි. වවුනියාවේ සිට කිලෝමීටර් විස්සක පමණ දුරකින් පිහිටා ඇති නාමල්ගම බොහෝ දුෂ්කරතා පිරුණු ගමකි. නාමල්ගම ගම්මානයේ පවුල් හාරසිය හැත්තෑවක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරයක් දරිද්‍රතාවට, ජල අර්බුදයට දරුණු වශයෙන් මුහුණ දෙයි. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ මෙලෙස පීඩා විඳින නාමල්ගම ගම්මානයට පණක් ලබාදෙමින් ගැමියාගේ ජීවිතයට සිනහවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටිති. මේ වන
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයකට අනුව, නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලය ඒකාබද්ධව, කීඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින්, 2020 යල කන්නයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ %දැයට හිතැති ගොවිතැන^ නමින් අක්කර 100ක කාබනික වී වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබිණි.
Read Moreජීවිතයේ සැදෑ සමයේ හුදකලා බව මිනිස් වර්ගයාට පොදු ධර්මතාවක්ව පවතී. දහසක් දෙනා පිරිවරා සිටියද ඒ හුදකලාවෙන් මිදීම පහසු නොවේ. මේ සනාතන දහම පසෙකලා විවිධ අත්කම් නිර්මාණ සමග සැදෑ සමය සතුටින්, සාමයෙන් ගෙවන අඹු සැමි යුවළක් සොයා අප ඉකුත් දින මග ගෙව්වෙමු. ගල්නෑව, මුදුන්ගොඩ ගම් පියස ජීව උයන කොටගත් ඒ. ප්රේදමාවතී මහත්මිය පන්පැඳුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය අතර දවස ගෙවා දමන්නීය. ඇගේ සැමියා එන්.පී.ජී. සෝමදාස මහතා හොඳ පොල්කටු නිර්මාණකරුවෙකි. පොල් මටුලු මගින් ඔහු කළ
Read Moreආණ්ඩුව විසින් ඉදිරිපත්කරන බව පැවසූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read More’’වීදී ආහාර සංස්කෘතිය’’ ලෝකයේ බොහෝ රටවල පැවතුණද එය ලංකාවට යම් අලුත් බවක් ගෙන එන්නකි. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල කුඩාවට වීදී ආහාර කඩ පැවතියද මෙය ඉතා ජනප්‍රිය මාතෘකාවක් ලෙස කතා බහට ලක්වනුයේ මෑත කාලයේදීය. මේ වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සවස් භාගය වනවිට වීදි ආහාර කඩ එළියට පැමිණේ.
Read Moreලෝකයේ වැඩි පිරිසක් දුම්පානයෙන් ඉවත් වෙමින් සිටින බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා රැසක් ප්‍රකාශයට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ තත්ත්වයද එයට සමානය
Read Moreලංකාවට තවමත් මානව රූපී රොබෝ තාක්ෂණය යම්තාක් දුරකට අලුත්ය. නමුත් ලෝකය මේ වනවිට විවිධ රාජකාරි කටයුතු සඳහා මානවරූපී රොබෝවරු යොදා ගැනීම ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගත වී හමාරය.
Read Moreසමගි ජන බලවේගය ලෙස අපි ඉදිරියට යනවා. නමුත් එය අපි කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. අකමැත්තෙන් කරපු දෙයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන්න අපි ලොකු වෑයමක් ගත්තා. නමුත් එය අසාර්ථක වුණා. පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි අපි උත්සාහ ගත්තේ. නමුත් එය සාර්ථක නොවුණ නිසා අපිට අකමැත්තෙන් එළියට එන්න සිදුවුණා.
Read Moreසුනාමිය මෑත ඉතිහාසයේ ජන සමාජය භීතියට පත් කළ ස්වභාවික ව්‍යසනයක් විය. ඒ නිසාම මෙම ව්‍යසනයෙන් හානි අවම වූ පරිසර පද්ධති පිළිබඳ විවිධ අංශ විවිධ කෝණවලින් විවිධ මත පළ කරන්නට විය.
Read More