saravita-anim2

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

feature - timelapse 7294 hours ago

LATEST

විවාහ ජීවිතයකට ජ්‍යෝතිෂයෙන් කෙරෙන බලපෑම

calendar_today 2021 ජන 04 - 09:30 remove_red_eye - 1454  

සාර්ථක විවාහයක් යනු ඕනෑම තරුණයෙක්, තරුණියක් තුළ තිබෙන සිහිනයකි. නමුත් හිතු මනාපෙට විවාහ වී ඉන්පසුව පවුල් ගැටලු මතුව ජීවිත කාලයම දුක සේ කාලය ගතකරන පුද්ගලයන් අපට නිරන්තරයෙන් හමුවෙයි. ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය විවාහ ජීවිතයකට බලපාන්නේ කෙලෙසද? මේ ඒ පිළිබඳව ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා ක

ගෘහයක හෝ සංවර්ධනය වීමට සමගිය, අසල්වැසි සහයෝගය, ධාර්මික බව හා උත්සාහවන්තකම යන කරුණු ප්‍රධානත්වයේ ලා සැලකේ. එසේනම් ගෘහමූලිකයාගේ ඇවතුම් පැවතුම් බලපාන බව සත්‍යයකි. මේ හේතුව මත ජ්‍යෝතිෂයේදී ලග්න රාශිය හා අනෙකුත් රාශීන් පිළිබඳ ක්‍රමවත් පර්යේෂණයක් කළයුතුව පවතී. ශ්‍රී ලංකාවට නිදහස ලත් දින උදාව පැවැති ලග්නයේ මූලිකත්වය අනුව තත්කාලයේ එම රාශියේ ග්‍රහ පිහිටීම ගෝචර ඵල වශයෙන් සැලකිය යුතුය. 2021 වර්ෂයේ ඉදිරියේ සිදුවන ග්‍රහ අස්ත, වක්‍ර සංයෝග වල ඵල විස්තර කෙරෙන අත

Read More

මෙරට ආර්ථිකය නගාසිටුවීමට විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ලැබෙන මාර්ග අතර දෙවැනි ස්ථානය විදෙස්ගත ග්‍රමිකයන්ගේ දායකත්වය බවට පත්ව ඇත්තේ ඒ නිසාය. කෙසේවෙතත් වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකික මෙම පිරිසට මේ වන විට යළි සිය රටට පැමිණීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් අපි හිටපු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර වැනි ලග්නයන්ය.

Read More

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කෝවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හී පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පිහිටි සියලුම පාසල් නව පාසල් වාරය සඳහා 2021 ජනවාරි මස 11වැනිදා සිට ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබිණ. පසුගිය වර්ෂයේ අවසාන වාරයේ 6-13 දක්වා ශ්‍රේණි පමණක් පැවැත්වූ පාසල් වලද 1-5 ශ්‍රේණිද එදින සිට ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානද ජනවාරි 11ව

Read More

කලාව ඇයගේ නිවසේම තිබේ. කලාව තුළින් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය නමින් මාධවී ඇන්තනීය. ඇයගේ කලා දිවිය සහ තවත් කරුණු කතාබහ කරන්නට මෙවර ‘අද’ තරු කතාබහට අපි ඇයව මෙලෙස එක් කර ගත්තෙමු.

Read More

අලුත් බලාපොරොත්තු සමග අලුත් වසරකට පැමිණි අප ගෙවුණු වසරේදී උගෙන ගත් දෑ බොහෝය. ඇතැම් විට ගෙවුණු වසර මුලදී අප තුළ තිබුණු බලාපොරොත්තු බොහෝමයක් ඉටු කර ගැනීමට නොහැකි වූවත්, ඊට වඩා ජීවිතයට ප්‍රායෝගික දෑ 2020 වසරේදී ලබාගත් බව අප සිහි තබා ගත යුතුය.

Read More

අභියෝග රැසක් මැද වසරක් අවසන් කර තවත් නව වසරකට අප පැමිණ තිබේ. උදා වූ නව වසර තුළ රටක් ලෙස අප දුෂ්කරතාවන් රැසකට මුහුණදෙමින් සිටින කෝවිඩ් සමග මුළු ලෝකයම 2021 නව වසර ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.

Read More

2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන අතර, එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තවමත් ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක‍් පවතී. රුපියල් 1000 කතාව පවසමින් මෙවරත් වතු ජනතාව මුළා කරන්නේදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් සිටිති.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බව සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහන් කරයි. රෝහල් පොකුරු ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍

Read More

උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.

Read More

කෝවිඩ් 19 වෛරසය සමග පුරා වර්ෂයක්ම ලෝක ජනතාව ජීවත් වන අතර, තවමත් මේ සඳහා සියයට සියයක් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට වෛද්‍ය අංශ සමත් වී නැත. නමුත් සැලකිය හැකි සාර්ථක එන්නතක් මෙම වෛරසය සඳහා නිර්මාණය වී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට එම එන්නත ලබාගනිමින් සිටියි.

Read More

නිවස මූලික අවශ්‍යතාවයකි. එම මූලික අවශ්‍යතාව නිසාම බොහෝ දුරට මිනිසා කෙසේ හෝ නිවසක් තනා ගැනීමට උත්සාහ කරයි. කෙසේ හෝ නිවසක් තනනවාට වඩා සැලසුම් කර නිවසක් තැනීම මගින් බොහෝ යහපත ළඟාකර ගත හැක. වර්තමානයේ වාස්තු බලා ඉදිකිරීම් කිරීමට බොහෝ අය පෙළඹෙන බවක් ඇත. නමුත් ඒ සුළුතරයකි. දශක දෙකකට පමණ පෙර තැනූ බහුතර නිවාසවල දෝෂ ඇත. නිවාස පරීක්ෂාවට ගිය විට හඳුනාගත් ප්‍රධාන දෝෂ සහ ප්‍රායෝගිකව ජනතාවට අවශ්‍ය යැයි හැඟෙන වාස්තු උපදෙස් මාලාවක් අද සිට ඉදිරිපත් කිරීමට බලාපොරොත

Read More
ජය වේ නව වසර
28 12 2020 08:30:00
0 431

ඉදිරි වර්ෂය අපේ රටටත්, මහජනතාවටත් සුබාසුබ ගෙන දෙන්නේ කෙසේදැයි කෙටියෙන් විමසමු. පසුගිය දෙසැම්බර් 07 සඳු දිනට අව අමාවකට අවතීර්ණව 14වන සඳු දින උදේ 9.47ට පුර අමාවක ලබා ඇත. අමාවක පසළොස්වක දිනයන් අතර කාලය තුළ මුළු ලෝකයටම වෘකාපාත වර්ෂාවක් පතිත විය. මේ හේතුවෙන් මහත් විපත් සිදුවන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රමූල ග්‍රන්ථවල සඳහන් වේ. මේ ගැනත් පසුව විමසා බලමු.

Read More

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පුද්ගලයන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට, දියුණු කරගැනීමට, කරදරවලින් ආරක්ෂා වීමට භාවිත කළත් ජ්‍යෝතිෂ ශාස්ත්‍රයෙන් කළ හැකි දෑ සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන් තුළ ඇති දැනුම ඉතා අල්පය. මේ නිසා ඇතැම්විට ඔවුන් ජ්‍යෝතිෂය අවිශ්වාස කිරීම හෝ ඉන් ඉවත්වීම දක්නට ලැබේ. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා පැවසූ කරුණුය.

Read More

ලංකාව වසර කිහිපයක පටන් දරුණු ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටියදී, කෝවිඩ් වසංගතය වර්ෂයක් පුරාවටම රට තුළ පැවතීම තුළින් රටේ ආර්ථිකය තවත් දරුණු ලෙස පසුබෑමකට ලක්ව ඇති බව ගෙවී ගිය මාස කිහිපය තුළ අපට දක්නට ලැබිණි. එවැනි වාතාවරණයකදී එළැඹෙන 2021 වර්ෂයට යාමට ලැබෙන්නේද කෝවිඩ් අර්බුදය මැදය. එසේ නම් 2021දී රට තවත් ආර්ථික පසුබෑමකට ලක්වීමේ ඉඩකඩ අතිවිශාලය. එය සීමා කරගන්නේ සහ ඒ සඳහා කළයුතු ක්‍රියාවලීන් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්

Read More

(LONG READS)” වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.” (ජෙරමියා 9:21)

Read More

සුප්‍රකට අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගය පසෙකට වී වසර ගණනාවක් තිස්සේ කැලෑ පලතුරු විකුණා දිවි සරිකරන තඹුත්තේගම, සෙනරත්ගම ආර්.එම්. විජේරත්න මහතාට දැන් හැට පැනලාය. එදා මෙදා තුර යුග පරිවර්තනය සියැසින් දැක ඇති ඔහු එවක් පටන් දිවුල්, මාදං, කෝන්, සියඹලා ආදිය කැලෑ රොද වලින් නෙළා විත් කීයක් හෝ උපයා සපයා දවස සරිකොට ඇත.

Read More

(LONG READS) උවමනාවක් තියෙනවා නම් ඔබ වහන්සේට විතරයි මාව බේර ගන්න පුලුවන්. මොකද මේ ජඩ වැඩඔක්කොම කරන්නෙ ඔබ වහන්සේගේ අනුග්‍රහය ලබන කොල්ලො කුරැට්ටො සෙට් එකක් කියලාමට ආරංචියක් ආවා.

Read More

රට පුරා කොන්ක්‍රීට් පාරවල්, අධිවේගී මාර්ග ඉදිවුණද, මේ වනතුරුත් තම ගම්මානයට යාමට අඩිපාරක් හැර වෙනත් කිසිදු මාර්ග පහසුකමක් නොමැති බව පස්සර මඩුගස්තලාව පේරපිටිය ගම්වාසීහු පවසති.

Read More

(LONG READS)රෝයල් එන්ෆීල්ඩය සැබවින්ම ජවාධික ලෝමුවා තුරඟෙකි. නමුත් එන්ෆීල්ඩයක නැගී සැරිසරක යෙදෙන්නෙකුට නිරායාසයෙන්ම හැඟී යනු ඇත්තේ, එන්ෆීල්ඩය අරා ධාවනය කිරීමේ සැබෑ සන්තුෂ්ටිය පැමිණෙන්නේ වේගය මතින් නොවන බවයි. එන්ෆීල්ඩය ධාවනය ආහ්ලාදයක් වන්නේ, ගැඹුරු, පහත් ගිගුරුම් හඬක් දෙමින් මෙම යන්ත්‍රය මඳ වේගයකින් ධාවනය කරන විටයි. කොළඹ සිට රිවස්ටන් බලා යන අපි, එම ආහ්ලාදය විඳිමින් පසුවෙමු.

Read More

ණය අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව ලෙස ක්‍රිබ් ණය වාර්තාව නොසැලකිය යුතුයි - ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි කරුණක් ලංකා බැංකුව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ගෙන් නිසි උපදෙස් ලැබී නොමැත - ලංකා බැංකුව

Read More

සොබාදහම විසින් ලෝකයට දායාද කර ඇති නිර්මාණයන් අතර තැනක අපූර්වත්වය මෙන්ම විවිධත්වයක් ගන්නා ස්වභාව සම්පත්ද අපමණය. උණුදිය උල්පත්ද එවැනි නිර්මාණයකි. මේ වන විට ලංකාවේ සොයාගෙන ඇති උණුදිය උල්පත් ප්‍රමාණය නවයකි.

Read More

රටකට, කලාපයකට සීමා නොවී මුළු මහත් ලෝකයම වෙළා පැතිරුණ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ලෝක ආධිපත්‍ය දරන්නා වූ ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් පවා ආර්ථික සාමාජීය වශයෙන් අඩපණ වෙද්දී එය තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට කෙසේ ඔරොත්තු දෙන්නේද? එයින් සමාජීය, ආර්ථික වශයෙන්, රටක් වශයෙන් ලොවක් හමුවේ නැඟී සිටින්නේ කෙසේද? යන්න පිළිබඳව ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා ’අද’ හමුවේ තැබුවේ මෙවන් අදහසකි.

Read More

දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුළු ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය, ඩයලොග් ආයතනය සමඟ එක්ව වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිද්ම රැයක්’ ප‍්‍රසංගය මෙවර ‘Best Of ඩයලොග් රිද්ම රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ ඒමට ආණ්ඩුව කුමන වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුද යන්න මෙන්ම, වර්තමානයේ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සාකච්ඡා කළ අතර, රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

Read More

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට අවුරුදු 50ක් සනිටුහන් වූයේ 2020 වර්ෂයටය. කෝවිඩ් -19 වසංගතය මැද්දේ වුවත් ඒ වෙනුවෙන් විශේෂිත සැමරුමක් සිංගප්පූරුවේදී සිදුවිය. එහිදී ලෝකයක් හඳුනන ශ්‍රී ලංකාවේ තේවලට තවත් වටිනාකමක් සිංගප්පූරුව විසින් අත්කර දෙමින් සිම්හා යන නාමයෙන් herble infusion නැතහොත් ඖෂධීය තේ නිෂ්පාදනයක් එළිදක්වනු ලැබීය.මේ අපූරු තේ වර්ගයේ නිෂ්පාදනය පිටුපස සිටින්නේ ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය නිලූෂිකා ජයවීර නම් වේ. මීට වසර ක

Read More

LONG READS (දෙසැම්බර්-21- සඳුදා සිට 27 ඉරිදා) මෙම සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.