1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නි
කිතුල් කර්මාන්තය යනු ශතවර්ෂාධික කාලයක් තිස්සේ ලංකාවේ පැවැති ප්‍රාථමික කර්මාන්තයකි. එසේම පසුගියදා කිතුල් ප්‍රධාන වැවිලි භෝගයක් බවටද නම්කරනු ලැබීය. කලින් කලට විවිධ කිතුල් ප්‍රවර්ධන ව්‍යාපෘති සම්බන්ධව කතිකාවන් ඇතිවුවත්, ඒවා කාලයේ වැලිතලා මතම වැසී ගොස් තිබෙන පසුබිමක, ලංකාවේ කිතුල් ජාත්‍යන්තරයට රැගෙන යමින් විදේශ විනිමය මෙරටට රැගෙන එන කිතුල් ආශ්රිත නව ව්‍යාපෘතියක් අරඹන්නට ප්‍රභාත් මහේෂ්ද අල්විස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඇග්රි දේශීය පෞද්ගලික සමාගම කට
Read Moreකොළොම්බස් සහ කොළොම්බස්ගේ ගෝලයෝ ඉන්දියාව ඇතුළු ආසියාව හොයාගෙන ගියපු ගමනේදී හමුවුණු භූමිය නැත්නම් වර්තමාන ඇමෙරිකානු මහද්වීප දෙකෙන් හමුවුණු දුඹුරු හම ඇති මිනිස්සුන්ව හැඳින්වුවේ ඉන්දියානුවන් නමින්. මොකද කොළොම්බස් හිතුවේම තමන් ඉන්දියාවට ගොඩබැස්සා කියලයි. ඒ වැරදීම පිරියම් නොකර අපි අදටත් ඒ ආදිවාසීන්ව ඉන්දියානුවන් නමින්ම හඳුන්වනවා. උතුරු ඇමෙරිකාවෙන් හමුවුණු ආදිවාසීන් මෝහිකන්, මෝහොක්, චෙරෝකි, ඉරකුවා ආදී වශයෙන් වෙද්දි දකුණු ඇමෙරිකාවෙන් හමුවෙන ගෝත්‍ර අතරින්
Read Moreපිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂ යොදා ගනිමින් සර්ප දෂ්ටනයට සාර්ථක එන්නතක් නිපදවීමට පියවර ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා (BVSc, PhD) %අද^ පාඨකයන් වෙනුවෙන් මුල්වරට අනාවරණය කළේය.
Read Morecovid-19 වෛරසය සඳහා මේ වන විට ලෝකයේ එන්නත් කිහිපයක්ම භාවිත කිරීම ඇරඹුණු අතර, පසුගියදා ලංකාවටද Oxford AstraZeneca ආයතනය මගින් නිර්මාණය කළ සීරම් ඉන්ස්ටිටියුට්හි නිෂ්පාදනය කරන ලද Covishield එන්නත ලැබුණි. එම එන්නත භාවිත කිරීම සහ ඒ වටා ඇති ඔබ දැනුම්වත් විය යුතු කරුණු සහ ඉදිරියේදී ලැබෙන එන්නත් පිළිබඳව මෙම ලිපියෙන් ආවරණය කිරීමට අප උත්සාහ ගත්තෙමු.
Read Moreඋපත ලත් මොහොතටම අලලා සෑදෙන කේන්දර සටහන භාව කේන්දර සටහනයි. මෙසේ කේන්දර සෑදීම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය යැයි ඇතැම්හු කියති. නමුත් භාව කුතුහලය, ශුම්භ හෝරා ප්‍රකාශය යනාදී ඉපැරණි ග්‍රන්ථවල ප්‍රකාශණ තත්කාල නිමිති ශාස්ත්‍රයේද දැක්වේ. ශ්‍රීමත් කල්යාණවර්ම් රජතුමන් විසින් රචිත සාරාවලියේද යම් යම් ස්ථානවල භාවසටහන් ගැන කරුණු විස්තර කෙරේ. විශ්වයේ පවතින්නා වූ සියලුම(ග්‍රහ) වස්තූන් විවිධාකාර වේගයන්ගෙන් හා ඕලාකාර හැඩතල වලින් යුක්තව මොහොතින් මොහොත වෙනස් වෙමින් භ්
Read Moreග්‍රහවස්තු ගෙනෙන අපල උපද්‍රව අතුරින් සෙනසුරු අපල භයානක තත්ත්වයන් ගෙන දෙන බව ඔබ දන්නවා ඇත. සෙනසුරු අපලයක් උදාවීමට පෙර ඒ පිළිබඳව දැනගැනීමට හැකි නම් එය ඔබට ඉන් මිදී ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. සෙනසුරු අපල තිබෙනවාදැයි ගෙදරදීම දැනගැනීමට හැකි සරල ක්‍රමවේදයන් සහ ඉන් මිදීමට සිදුකළ හැකි පහසු ක්‍රියා පිළිබඳව කළුතර පයාගල ශ්‍රී රාවණ ජ්යෝතිර්වේද සහ වාස්තු සේවාවේ ජ්‍යෝතිර්වේදී කුමාර වෙත්තමුණි මහතා පැවසූ අදහස්ය.
Read Moreමේ සතියේ ධනය, දේපළ, ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම්, අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ,වෘෂභ,කටක ,සිංහ, කන්‍යා,ධනු,මකර වැනි ලග්නයන්ය.
Read Moreසිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම - අවසන් සතිය තුල ආවරණය වූ පුවත් වල බෙදීයාම
Read Moreදේශීය සිනමාව තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන තරුණ රංගන ශිල්පියෙකු ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. රංගනයට අමතරව ගීත ගායනයටද හැකියාව ඇති ඔහු මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය හා එහි රූප රචනාව එළිදක්වනු ලැබීය. එනිසාම ’අද’ තරු කතාබහට අපි ඔහු මෙසේ සම්බන්ධ කරගතිමු.
Read Moreගව ඝාතනය නැවතීමක් පිළිබඳ කතාබහක් ඉකුත් දිනක අසන්නට ලැබිණි. එහෙත් එය තවත් හුදු කතාබහක් පමණක්ම වී ඇත. එවැන්නක් කිරීමට තරම් සවිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙනෙන තෙක් මානයක නැත. සත්‍ය ලෙසම ගැටලුව වනුයේ මෙවැනි චවන මාත්‍ර සමාජගත කරන්නවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇතිද යන්නය. සියලු තැන්හී පිරිහුණු මෙරට වත්මන් ජනසමාජය මෙවැනි සද් කටයුතු අරඹයා අරගල කිරීමට සූදානම් නැති බව නම් ඉඳුරාම කිවත හැකිය. සිදුව ඇත්තේ අපේ යැයි කිව හැකි සියලු අක්මුල් සිඳගත් ජාතියක් බවට අප
Read Moreනිශ්චිත කාලයකට, ඍතුවකට සීමා නොවුණු සෑම කාලයේදීම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා සංචාරක පුරවර දක්නට ඇත්තේ, කලාතුරකිනි. එහෙව් සංචාරක පෙදෙස් වෙත යන සංචාරකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ, හොඳ සංචාරක හෝටලයක් හෝ ගිමන්හලක් සොයා ගැනීමයි.
Read Moreඔබ කඳවුරු සංචාරයක නිරත වන්නේ නම්, ආරක්ෂිතව ගිනි දැල්වීමට හැකි යම්කිසි ක්‍රමයක් ඔබ සතුව තිබීම අත්‍යවශ්‍ය වනු ඇත. සාමාන්‍යයෙන් ගිනිපෙට්ටියක් ඔබේ බෑගයේ තිබීම ප්‍රමාණවත් නමුත්, තෙමීම, තෙත් ඇල්ලීම වැනි පහසුවෙන් සිදුවිය හැකි කරුණක් නිසා ඔබට ක්ෂණයකින් ගිනිපෙට්ටිය භාවිත කිරීමේ හැකියාව නැති වී යා හැකිය. ලයිටරයක් වැනි උපාංගයක් ඊට වඩා පහසු වුවත්, ලයිටරයක්ද දැල්වීම අසාර්ථක වන අවස්ථාවන්ට කොතෙකුත් මුහුණ දීමට සිදුවිය හැකිය. මැග්නීසියම් ගිනි දල්වනයක් (Firestar
Read Moreලංකාවේ මේ වන විට කුඩාම මුදල් ගනුදෙනු සඳහා බොහෝවිට භාවිත වන්නේ කාසියයි. කාසි මගින් ගනුදෙනු කිරීම පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රජ සමයේ පටන් විවිධ ආක්‍රමණවලදී හෝ විදෙස් ගනුදෙනු වලදී භාවිත කළ පැරණි කාසි තවමත් විවිධ ප්‍රදේශවලින් හමුවේ. වර්තමානයේදී අප භාවිතකරන කාසි රැසකම නිර්මාණ ශිල්පියෙකු ලෙස M.N.M ෆ්රිස්වි මහතා හැඳින්විය හැකිය.
Read Moreශ්‍රී ලාංකීය ජනයා ආගම් භේදයකින් තොරව දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම දුරාතීතයේ පටන්ම පැවතිණි. මිනිස් දුක්ගැනවිලි, බලාපොරොත්තු සඵල කර ගැනීම් සඳහා දේව පිහිට පතයි. එලෙස ඔවුන්ගේ වන්දනාමානයන්ට පත්වුණු දෙවිවරුන් අතරින් කුඩා දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද වඩාත් ගරුත්වයක් දක්වන, විශ්වාස කරන ඉතාමත් ආකර්ෂණීය රූප ස්වභාවයක් හිමි ගණ දෙවිඳුන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වේ. ගණ දෙවි නැමදීම සහ ඉන් ලැබෙන ශුභඵල පිළිබඳව කළුතර පයාගල, ශ්‍රී රාවණ ජ්යෝතීර්වේද සහ වාස්ත
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, වෘශ්චික, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read More(සුරා මත /LONG READS) ’’දැන් මොකක්ද ඔහේලා ලබපු පුංචි ජයග්‍රහණය?’’ කිසිත් නොතේරුණු මම ඇසීමි. ’’ඇයි මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නේ? රටම දන්නවා කුසල් අන්තිම ඉනිමෙදි ලකුණු 15ක් ගත්තා කියලා. ඔයා දන්නෙ නෑ?’’ මිතුරා චෝදනා කළේය.
Read Moreකෝවිඩ් 19 වෛරසය ගෝලීයව ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිත බිලිගනිද්දී එයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කෙරෙහි ලොව ප්රමුඛ පෙළේ රටවල අවධානය යොමු විය. ඒ අනුව මේ වන විට එන්නත් කිහිපයක් විවිධ රටවලින් හඳුන්වා දී තිබෙයි. Pfizer- BioNTech , Moderna,Oxford - AstraZeneca ,රුසියාවේ Sputnik, චීනයේ Sinovac ආදිය ඒ අතර වේ. පසුගිය වර්ෂයේ අවසන් මාසය වන විට ලෝකයේ ධනවත් රටවල් රැසක් කෝවිඩ් එන්නත් එක්රැස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකර තිබිණ. මේ හේතුව නිසාම දුප්පත් රටව
Read More(LONG READS)අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත සිරදඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ පුවත් වාර්තාවන්ට පමණක් සීමා වූ ආවරණය සහ ඒ සඳහා සිංහල භාෂා තුළ සැලකිය යුතු තරමින් ලැබී තිබූ ආවරණය හා සංසන්දනය කර බලන විට කැපී පෙනෙන වෙනසක් විණි.
Read Moreමෙරට පරිසර විනාශය ඉතා වේගයෙන් සිදුවෙමින් තිබෙන දිනෙන් දින විවිධ ප්‍රදේශවල මහා පරිමාණ පරිසර විනාශයන් වාර්තා වෙමින් තිබේ. ඒවා නවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ගවල දුර්වලභාවයක් ඇති බවද පැහැදිලි කරුණකි. මුතුරාජවෙල තෙත්බිම බස්නාහිර පළාතට ඇති අති සුවිශේෂී පරිසර පද්ධතියක් වන අතර, යළිත් එහි පරිසර විනාශයන් සිදුවෙමින් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිව තිබේ.
Read Moreනිවාඩුවක් ගත කරන්න නිවාඩු නිකේතනයක ලැගුම් ගනිද්දී swimming pool එකේ නාලා relax වෙන එක අපූරු අත්දැකීමක්. සමහරු පීනන්න දන්නේ නැහැ කියලා swimming pool එකට බහින්න අදිමදි කරනවා. ඒත් pool එකට බහින්න පීනන්න පුළුවන් වෙන්නම අවශ්‍ය නැහැ. Pool එකේදී හැසිරෙන්න ඕනේ කොහොමද කියන දේ තමයි වැදගත්. ගොඩක් වෙලාවට පොදු නාන තටාකයක් භාවිත කරන්න වෙන වෙලාවට අපට එහිදී කළ හැකි නොහැකි දේවල් මොනවද?
Read Moreශ්‍රී ලංකාවේ ඇති සුන්දරතර සංචාරක ආකර්ෂණයන් අතර, ආරුක්කු නවයේ පාලමද සුවිශේෂී තැනක් ගනී. දෙමෝදර පාලම ලෙසද හැඳින්වෙන, බදුලු දුම්රියේ ගමන් කිරීමේදී හමුවන මෙම පාලම දෙස්විදෙස් සංචාරකයන් හට කදිම ඡායාරූප පසුතලයක් ලෙසින්ද සැලකේ.
Read Moreසංචාරය කරන විට, විශේෂයෙන්ම කඳවුරු බැඳීමකදී, කඳු තරණයකදී හෝ දීර්ඝ පාගමනකදී ඔබට මුහුණ පාන්නට සිදුවන අවශ්‍යතාවන් එකක් දෙකක් නොවේ. ඇතැම් විටකදී ඔබට දර කෝටු හෝ ගස් පඳුරු කපා ගැනීමේ සිට වළවල් හෑරීම දක්වා කටයුතු සිදුකිරීමට වනු ඇත.
Read Moreකඳවුරු බැඳීම නැති නම් කෑම්පින්ග් කියන්නේ සංචාරයට සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට කැමති බොහෝ දෙනෙක්ගේ සිත්ගත් ක්‍රියාකාරකමක් ලෙසින් දැක්වීම නිවැරදියි. මේ වනවිට සංචාරකයන්ට කඳවුරු බැඳීම අතිශයින්ම පහසු කාරණයක් බවට පත් කළ හැකි පෙර සැකසූ කඳවුරු භූමි තිබේ. මේවායේ ඇතැම් විට කූඩාරම් පවා ඉදිකර ඇත. කෙසේ වෙතත් කඳවුරු බැඳීමක නියම අත්දැකීම විඳීමට කැමති අයෙකුට ඒ සඳහා භූමියක් තෝරාගෙන, තමන් විසින්ම කඳවුරු භූමිය සකස් කොට කුඩාරම් බැඳීමට සිදුවනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිර්වචනයක් නොමැති බැවින් එහි සීමාව සම්බන්ධයෙන් ජනතාව තුළ අවබෝධයන් නොමැත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් නිශ්චිත දඬුවමක්ද නොමැති වීම තුළ ජනතාව ව්‍යාකූලත්වයට පත්ව තිබේ. අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 04ක සිරදඬුවම් නියම වීමත්, එය මෙතෙක් අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් ලබාදුන් වැඩිම දඬුවම වී
Read Moreපොදු පිළිගැනීමක් ඇති, හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන, ගෙවීම් කටයුතු සඳහා පොදුවේ භාවිත වන %මුදල්^ ඕනෑම රටකදී නිකුත් කිරීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා බලයලත් අධිකාරියකට පමණි. එසේ නිකුත් කරන ලද මුදල් ඉපයීමේදී මෙන්ම ගනුදෙනු සඳහා භාවිත කිරීමේදීද එය පොදුවේ පිළිගනු ලබන නීති රාමුවක් තුළ සිදුකළ යුතුව ඇත.
Read Moreමෙම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියමි ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන, තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read Moreලොව පුරා භාවිතයට ගැනෙන ක්‍රි.ව. දිනදර්ශනය මෑතකාලීනව නිර්මාණය වී ඇති එකකි. ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයාගේ නියමයෙන් සොසිජනස් නමැති තාරකා විද්‍යාඥයා විසින් මෙම දිනදර්ශනය සකසන ලදී. නමුත් එහි වූ යම් යම් අඩුපාඩු නිසා භාවිතයේදී ගැටලු මතුවිය. මාස සති දිනවල පරස්පරතා තිබුණි. පසුව ග්‍රෙගරි පොප් නමැත්තා විසින් එය සංශෝධනය කර වර්තමානයේ අප භාවිත කරන දිනදර්ශනය බවට පත් කළේය. එය අපට බටහිරින් ආ තවත් හෙනයකි.
Read Moreපුද්ගල කේන්දරයකට ඒරාෂ්ටක බලපෑමක් ඇතුළු වූ විට ඉන් පුද්ගලයාට වන අසුබ බලපෑම ඉතා ඉහළය. ඒරාෂ්ටකයක් යනු කුමක්ද? එහි බලපෑම් කෙබඳුද? යන්න හරිහැටි නොදැන වත්පිළිවෙත් කිරීම තුළින් පුද්ගලයන් තවත් කරදරවලට ලක්වීමට ඉඩකඩ ඇත. මෙවර ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා ගෙන එන්නේ ඒරාෂ්ටකය පිළිබඳ විග්රහයකි.
Read More