saravita-anim2

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා

feature - timelapse 7050 hours ago

LATEST

පණිවිඩකරුවාට වෙඩි තැබීම

calendar_today 2021 පෙබ 28 - 19:35 remove_red_eye - 1294  

CCTV - පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ කතා කියමින් සිටිති. වැඩි දෙනෙකුගේ මතය මේ වාර්තාව පුස්සක් බවයි. මේ වාර්තවේ නිර්දේශ පවා ඉදිරියේදී රට තුළ නොතිබූ නොසන්සුන් බවක් ඇති කිරීමට හේතු විය හැකි බව වැඩිදෙනාගේ අදහසයි.

මේ වනවිට කෝවිඩ් 19 රෝගයට එරෙහිව covishield එන්නත සාමාන්‍ය ජනතාවට එන්නත් කිරීම ආරම්භ වී ඇති අතර, බොහෝ පිරිස් එන්නත ලබාගෙන තිබේ. නමුත් එන්නත්කරණය කලින් සැලසුම් කළ ආකාරයට පරිබාහිරව සිදුවන බව පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර සිටියේය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියව ’අද’ට සම්බන්ධ කර ගතිමු.

Read More

ලංකාවට දින දෙකක නිල සංචාරයකට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබුණේ මාගේ මිත්‍රයෙකුටය. කලක් ශ්‍රී ලංකා කණ්ඩාමට ක්‍රීඩා කළ ඔහු අනූව දශකයේ මුල ඉම්රාන් සමග ක්‍රිකට් තරග කිහිපයක්ද ක්‍රීඩා කර ඇත. පසුව ඔවුන් එංගන්තයේ එකම ප්‍රාන්ත කණ්ඩාමටද ක්‍රීඩා කරන අතර, හොඳ මිතුරන්ව සිටි මේ දෙදෙනා දශක දෙකකින් පමණ මුණගැසී තිබුණේ නැත.

Read More

’’මේ ඕෂන්වීව් ව්‍යාපෘතිය තුළින් අපි උත්සාහ කළේ පැල්පත් හා මුඩුක්කු වලින් තොර නගරයක් ඇතිකරන්නයි. මේකෙ අරමුණ දුප්පත් ජනතාවට නිවාස ලබාදෙන එක. වැසිකිළි පහසුකම් ලබාදෙන එක. පී.ඩබ්.ඩී නිවාස වලට වැසිකිළි පහසුකම් නෑ. ඒක කණගාටුදායක තත්ත්වයක්. රේස්කෝස් නිවාසවල තත්ත්වයත් එහෙමයි. පී.ඩබ්.ඩී. යුනික් වීව්, රේස්කෝස් පැල්පත්වාසීන්ගේ ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. මේ සඳහා සභාව අදම තීරණය කරනවා නම් හොඳයි. මේ ව්‍යාපෘතිය පටන් ගන්න ඉඩම් තියෙනවා. සල්ලි තියෙනවා. ආයෝජකයෙක් ඉන්නව

Read More

වැලිකන්ද, ත්‍රිකෝණමඩුව රක්ෂිතය හා සෝමාවතිය අවට විල්ලු සහිත ප්‍රදේශයේ අක්කර දසදහසකට වැඩි ප්‍රමාණයක් බහුජාතික සමාගම්වලට ව්‍යාපෘති සිදුකිරීමට යොමු කිරීමේදී සම්පූර්ණයෙන්ම මුඩුබිමක් වන බව සුරකිමු වැලිකන්ද සංවිධානය සඳහන් කරයි. මෙවැනි පරිසර දූෂණයන්ට එරෙහිව සුරකිමු වැලිකන්ද පරිසර සංවිධානය ඉදිරියට පැමිණ සිටින අතර, එහි අනුශාසක දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සමග අපි සාකච්ඡා කළෙමු.

Read More

ලොවින් වඳවී ගොස් තිබෙන ලෙස සලකන ලද සත්ත්වයෙකු හෝ ශාකයක් යළිත් සොයාගැනීම ඉතා වැදගත් සහ සුවිශේෂී සිදුවීමකි. මෙසේ වඳවී ගොස් ඇති බවට කලක් විශ්වාස කළ සහ සහ පසුකලකදී යළිත් හමුවී තිබෙන යම් සත්ත්ව හෝ ශාක විශේෂයක් සඳහා ලාසරස් විශේෂ (Lazarus Species) යන නාමය පබැඳීම භාවිත කිරීම David Jablonski සහ Karl W. Flessa යන විද්‍යාඥයන් විසින් 1983දී මුල්වරට සිදුකරන ලදී. ලොවෙන් වඳ වී ඇති බවට විශ්වාස කළ නමුත් යළි හමුවුණු ශාක හෝ සත්ත්ව විශේෂයන් හඳුන්වාදීමට ලාසරස් යන

Read More

ඩී.ආර්. විජයවර්ධනයන්ගේ 135වැනි ජන්ම දිනය අදයි

Read More

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම ජාතීන් එකමුතු කිරීමට මේ වනතෙක් පැවති කිසිදු රජයක් සමත්වී නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි. වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.

Read More

රටක අනාගතය මෙන්ම ලෝකයේ අනාගතය වන්නේද ළමා පරපුරයි. එබැවින් ළමා පරපුර සවිබල ගැන්වීම සියලු කාර්යයන්වල මූලික අරමුණක් වී ඇත. එසේ වුවද මේ වනතුරුත් ළමයින් විවිධ රැකියාවලට යොදවා ගැනීම නතර කිරීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව තුළද තත්ත්වය එසේය. ලෝකයේම ළමා ශ්‍රමිකයන් මිලියන ගණනක් සිටින බැවින් ළමා ශ්‍රමය අවම කර ගැනීමේ අරමුණෙන් මේ වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු කර තිබේ.

Read More

වාස්තුවේදයට අනුව නිවසක මුළුතැන්ගෙට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුළුතැන්ගෙය හෙවත් ’කුස්සිය’ යනු නිවසේ ප්‍රධාන අංගයක් වන අතර, නිවසේ ජීවත් වන සියලුදෙනාගේ පැවත්ම උදෙසා ආහාරපාන ආදිය පිළියෙළ කරගෙන කුස පුරවා ගන්නට සම්පූර්ණ දායකත්වය ලබාදෙන්නේ මුළුතැන්ගෙයිනි. එසේම නිවසක ජීවත් වන පිරිස විසින් හරිහම්බ කරගන්නා ධනය කළමනාකරණය වන්නේද මුළුතැන්ගෙය තුළ සිදුවන්නා වූ ක්‍රියාදාමයන් සමග බද්ධවය. නිවසේ සාමාජිකයන් අතරින් ක්‍රියාශීලීව මෙන්ම සියලුදෙනාගේ දෛනික අවශ්‍යතාවයන්

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කටක, කන්‍යා, මීන වැනි ලග්නයන්ය.

Read More

සෑම පැය දෙකකට වරක්ම ලංකාව තුළ දරුවෙක් ළමා අපයෝජනයකට ලක්වන අතර, පසුගිය කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබිණ. පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද පවසා සිටියේ පසුගිය කාලය පුරාවටම ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලීසියට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. මේ අතර ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර තිබුණද එය තවමත් ක්‍රියාත්මක නොවීම පිළිබඳව පසුගියදා කෝප් කමිටු රැස්ව

Read More

කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් වන බී.1.1.7 ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් කිහිපදෙනෙකු පසුගිය සතියේ මෙරටින් වාර්තා විය. කෝවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ලෙස බ්‍රිතාන්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර ගිය වෛරසය මේ වන විට තවත් රටවල් කිහිපයකටම පැතිර ගොස් ඇත. මෙම නව වෛරස් ප්‍රභේදයේ පැතිරීම පෙර පැවති වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව 50%කට වඩා වැඩි වීම නිසා බොහෝ රටවල් එම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් ක්‍රමවේදය ඇතුළු ක්‍රමවේද අනුගමනය කරමින් සිටියි

Read More

උඩවැඩියා මල් වගාව මේ වන විට ලෝකය පුරා ඉතා ජනප්‍රිය වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින අතර, දේශීය වශයෙන් වැදගත් උඩවැඩියා වර්ග රාශියක් ශ්‍රී ලංකාව සතු වීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි කරුණකි.

Read More

වර්ෂ 1988ක් වූ පෙබරවාරි මස 16වැනි දිනට හිරු උදාවූයේ අඳුරු දුම් වලාවන් මෙරට නිල් අහස සිඹින අතරේය. දිනය අඟහරුවාදාවක් විය. මුළුමහත් රට නොතිත් භීතියකින් ගිණි දළු ලා ඇවිළෙමින් තිබිණ. ළා හිරු ක්‍රමයෙන් සැඬ වී දහවල් මැදියමට ළඟා වූවේය.

Read More

ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන කතාව හරි

Read More

තවත් නිදහස් දිනයක් ගෙවී ගියේය. රටේ ජාතික සම්පත් විදේශයන්ට විකුණනවා යැයි ඇසෙන චෝදනාව අදටත් ඇසේ. විවිධ යෝජනා, චෝදනා හමුවේ නිදහස භුක්ති විඳින අතර, මෙම දේශීය සම්පත් විකිණීම සම්බන්ධයෙන් පවතින කතාබහට විද්වත් මත සොයා අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය සිසිර පින්නවල මහතා හමුවුණෙමු.

Read More

කෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා විශාල සේවාවක් සපයන කණ්ඩායමක් ලෙස රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් හැඳින්විය හැක්කේ, පුද්ගලයෙකු කෝවිඩ් අසාදිතයෙක් දැයි තහවුරු කෙරෙන පී.සී.ආර් නිදර්ශකය පරික්ෂා කරන්නේ ඔවුන් වීමයි. නමුත් ඔවුන්ට සිය රාජකාරිය ක්‍රමානුකූලව සහ කඩිනමින් ඉටුකිරීමට නොහැකි වන ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙයි. එම ගැටලු සහ පසුගිය කාලයේදී පී.සී.ආර් පර්යේෂණ ප්‍රමාද වීමට වන හේතු පිළිබඳව %වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ^ සභාපති රවී කු

Read More

“කිලෝමීටර් 10 තියෙන මේ පාර හදා ගන්න අපි අවුරුදු ගානක් සෑහෙන්න දුක්වින්දා. මේ පාරේ හරියට බස් දුවන්නේ නැතිකොට අපි පිකටින් කළා. අබලන් පාර හදා දෙන්න කියලා පිකටින් කළා. අපිට හැමදේම කරගන්න වෙලා තියෙන්නේ පාරට බැහැලා බලධාරීන්ට බලපෑම් කරලයි. මේ මාර්ගය ගැනත් කොළඹ ගිහින් අමාත්‍යවරු හම්බවෙලා අනුමැතිය අරගෙන, නුවරඑළියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දාලා දේශපාලන අධිකාරිය හරහා හැමදෙයක්ම කතා කරලා පාර හදන තැනට කටයුතු කළා. නමුත් අද ඒකේ වැඩ හරි ප්‍රමිතියට සිදුවන්නේ නෑ

Read More

මෙරට ජනප්‍රිය සිනමා ගායන ආලකමන්දාවේ කිරුළු පළන් ජෝතිමත් ජෝති අදත් මෙරට සංස්කෘතික සමාජයේද විචිත්‍රවත් මතකයකි. දශක තුනක් සුවහසක් සිනමා ලෝලි හදවත් ආලෝලනය කළද මෙරට ගුරුකුලවල සමහර ප්‍රබුද්ධයන්ට ජෝති මියෙන තෙක්ම ඔහු දෙවැනි පෙළ ගායකයෙක් පමණක්ම විය. එහෙත් අකල් මරණය ඇවෑමෙන් ආචාර්ය සරත් අමුණුගම පැවසුයේ, ජෝතිගේ නික්මීම සංස්කෘතික බල කණුවක බිදවැටීමක් බවය. එය මරණයෙන් මතු ජෝති ලැබූ විසල් උපහාර ඇගයීමක්ම විය. ආරෝහ පරිනාහ දේහ විලාසය ඉක්මවා ගිය උතුම් මිනිස්කමකින් හ

Read More

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුව සමග ඇති ඩීල් එකක් ඇති බවට සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතුව තිබේ. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමාණන් සමග කළ සංවාද සටහනකි මේ.

Read More

මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි එම සංගම් චෝදනා කර සිටියි.

Read More

’’නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය’’ යනු නාගරික අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු නාගරික ප්‍රදේශවල නිවාස ගැටලුවට මුහුණදුන් ප්‍රජාවගේ එම නිවාස සහ සමාජීය ගැටලුවලට පිළියම් සපුරන ආයතනයකි. ඔවුන් 2021 වසර සඳහා සහ ඉදිරි වසර කිහිපයක කාලය සඳහා නාගරික වැසියන්ගේ ජීවන තත්ත්වයන් සහ නිවාස අවශ්‍යතා සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි අධ්‍යක්‍ෂ, විශ්‍රාමික මේජර් ‌ෙජනරාල් උදය නානායක්කාර මහතා ’අද’ට සම්බන්ධ කර ගතිමු.

Read More

සුවදායී පරිසරයක ජීවිතය ගත කිරීම සියලු දෙනාගේම අපේක්‍ෂාවයි. එයට අකමැති කිසිවෙකු සිටිනු ඇතියි සිතිය නොහැකියි. එමෙන්ම තමන් ජීවත්වන පරිසරය සුවදායක කිරීමට ඔබ කොතරම් දායක වී තිබෙනවාද? එය මොහොතක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.

Read More

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව ඇත්තේ එළෙඹෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමගිනි.

Read More

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.

Read More

වසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.

Read More

’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.