www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
කෝවිඩ් 19 වසංගතය ලෝකයම වෙනස් කරලා. දැන් හැම රටකම පාහේ මුව ආවරණ පැළදීම අනිවාර්යයි.කෝවිඩ් වසංගතය තවමත් ලෝකයෙන් තුරන්වෙලා නොතිබුණත් ලෝකයම දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න පටන් අරන් ඉවරයි. නමුත් අලුත් පුරුදු නැත්නම් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන්න අපි හැමෝටම සිදුවෙලා. මේ සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව ලන්ඩනයේ රූපරාජිනිය තේරූ ආකාරයයි.
පසුගියදා ලන්ඩනයේ ටාජ් 51 බකිංහැම්ගේට් හෝටල් පරිශ්‍රෙය්දී නිමාව දුටු Miss London රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ජෙසිකා කැන්ග් නමැති 25 හැවිරිදි තරුණියයි. ඇය ඔටුනු පැළදියේ සෞඛය නිර්දේශ අනුව මුහුණු ආවරණ පැළඳයි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd