සංගීත ක්ෂේත්රය නව මානයකට යොමු කළ ප්රකට සංගීත කණ්ඩායමක් වන Yanni සංගීත කණ්ඩායම පසුගියදා (20දා) ඔවුන්ගේ Yanni World Tour - Live in Sri Lanka ප්රසංගය ශ්රී ලංකාව තුළ ඉතාමත් උත්කර්ෂවත්ව පැවැත්විය. සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වුණු මෙම ප්රසංගයේ වැඩසටහන් සංවිධායකයන් වශයෙන් Wizcraft Colombo, AKG Event iy Amuseum Special Event එක්ව කටයුතු කරන ලදී. මෙම ප්රසංගයේ ප්රධාන ආරාධිත අමුත්තිය ලෙස ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහභාගී වූ අතර, අප රටේ ගායක ගායිකාවන් රැසක්ද, වෙනත් ක්ෂේත්රවල පිරිස් සහ අතිවිශාල ප්රේක්ෂක ජනතාවක් මෙයට සහභාගී වූහ.
සටහන - ඩිලාන් ක්රිෂාන්ත / ඡායාරූප සාගර ද මෙල්