www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
හිරු නාළිකාව විසින් සංවිධානය කරනු ලබන හිරු ගෝල්ඩන් ෆිලිම් අවෝර්ඩ්ස් සම්මාන රාත්රිය අද (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා එක්විම සඳහා ඉන්දියාවේ සුපිරි නලු නිළියන් කිහප දෙනෙකුම ශ්රි ලංකාවට පැමිණියහ. සම්මාන රාත්රිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය සාකච්ඡාවක් අද (11දා) පෙරවරුවේදී කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතියේය. මධුරි ඩික්ෂිත්, කරිෂ්මා කපූර්, සුනිල් ශෙට්ට, ජැකී ෂරොෆ්, නිල් නිතේෂ්, මෙහිදී අදහස් දැක්වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd