www.ada.lk
2026 ජුනි මස 06 වන සෙනසුරාදා
සිරස ක්වීන් (Sirasa Queen), සිරස මෑන් හන්ට් (Sirasa Man Hunt) සහ බෙස්ට් කොස්ටියුම් ඩිසයිනර් (Best Costume Designer) අවසන් මහාතරගය පසුගියදා (11දා)අති උත්කර්ෂවත් අන්දමින් රත්මලාන ස්ටෙයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.
එහිදී සිරස ක්වීන් ලෙස නෙතලි තත්සරා කිරුළ දිනාගත් අතර,සිරස මෑන් හන්ට් ලෙස තේරී පත්වූයේ යාෂ් මිහිරාන්ය. බෙස්ට් කොස්ටියුම් ඩිසයිනර් ලෙස අයේෂා අබේවර්ධන ජය හිමි කරගැනීමට සමත් වූ අතර,විචිත්‍රවත් අංග රැසකින් සමන්විත අවසන් මහා තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.
පසුගියජුනි මස 20 වැනිදා ආරම්භ කෙරුණු මෙම තරගාවලිය සඳහා තරගකරුවන් රැසක්ඉදිරිපත් වූ අතර, අවසන් මහා තරගයේදී අංශ තුනකින් තරගකරුවන් 24 දෙනෙක්සිය දක්ෂතා ඉදිරිපත් කළහ.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
දන්සලේ හයකට මරු කැඳවූ අනතුරට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය සහාය ඉල්ලයි
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්
ගල් තලාවක් වගා බිමක් කළ ධෛර්යවන්ත ගොවියා
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd